Arjuna Ranatunga's Daughter**

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    847841.jpg

    සුබ දවසක්:love:
     
    Last edited:
    • Like
    Reactions: Shamil Max

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    dan kale inna kellonge adum walatanam e tharam wiyadamak yanne nathuwa athi.:D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බොරු දාන්න එපා මචන්. මේ කෙල්ලගේ නම ආලෝකා වීරසිංහ. මේ ඉන්නේ අර්ජුනගේ පවුල.

    847841.jpg

    මමත් හරියටම දන්නේ නේ බන්. මට mail එකක් අවා. මම හිතුවේ ඇත්තටම මේ ඉන්නේ ඒ කෙල්ල කියල.:rofl:
    thx මචන් කිව්වට:love:

    වරදක් උනානම් සමාවෙන්න ඕනේ!:sorry:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    dan kale inna kellonge adum walatanam e tharam wiyadamak yanne nathuwa athi.:D

    :confused: :confused:
    පිස්සුද යකෝ? ඔය දිග ඩෙනිම් කලිසමට වඩා ඔය කොට ඩෙනිම් කැල්ල ගණන් වැඩියි.........

    :rolleyes: :rolleyes:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මමත් හරියටම දන්නේ නේ බන්. මට mail එකක් අවා. මම හිතුවේ ඇත්තටම මේ ඉන්නේ ඒ කෙල්ල කියල.:rofl:
    thx මචන් කිව්වට:love:

    වරදක් උනානම් සමාවෙන්න ඕනේ!:sorry:

    වැරැද්ද පිලිගැනීම හොද ගුණාංගයක් මචෝ..:yes: :yes:
    ඔබ ගැන සතුටුයි ............... ;)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මම වැරදි ෆොටෝ ටික අයින් කල.:yes: මම හිතන්නේ Srilankan1 සහෝදරයා දාපු ෆොටෝ එක තමා හරි. Thread එක අයින් කරන්න බැරි නිසා ඒ image එක තිබ්බ...:rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,151
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න මම වැරදි ෆොටෝ ටික අයින් කල.:yes: මම හිතන්නේ Srilankan1 සහෝදරයා දාපු ෆොටෝ එක තමා හරි. Thread එක අයින් කරන්න බැරි නිසා ඒ image එක තිබ්බ...:rolleyes:

    අවුලක් නැහැ මචන්. මීට පස්සේ ඊමේල් වල එන හැම එකම විස්වාස කරන්න එපා. :)