Arjuna Runner-thunga ......... ඒකාලේ වලි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,587
    168,901
    113
    එකමත් එක රටක
    දැන් ඉතින් අර අඩුකුලේ බංගලියෝ වලියක් දාගත්තොත් තමයි
    ලොන්තයෝ ...
    දැන් ගොඩක් උන්ට බනින්න වචන දන්නෙත් නෑ නේ . 🤷‍♂️

    ​
     
    • Haha
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,766
    5,483
    113
    36
    ලංකාවේ එවුන්ට ආතල් උනාට, අර්ජුන මුරලි සිද්ධියේදී umpire ට බැනලා ground එකෙන් එලියට ගිය එක පජාත වැඩක්.

    umpire ගේ අවුලක් තියේනම් match එකට පස්සේ referee ට කියන්න පුළුවන්, ICC complain කරන්න පුළුවන්

    මුරලි දාද්දී අත නවනව කියලා තමයි පේන්නේ.. පොරගෙ අතේ ආබාධයක් කියලා ඔප්පු කරන්න high tech testing කරන්න උනානේ.. ඉතින් Darryl Hair no ball call කරපු එකේ වැරැද්දක් නැහැ

    ලංකාවේ ක්‍රිකට් කන්න පටන් ගත්තේ අර්ජුන තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,587
    168,901
    113
    එකමත් එක රටක
    This runner incident is just bologna..!

    Any team would send their fastest runner..
    runner කෙනෙක් ගන්න චාන්ස් තියෙන්නේ injured නම් නේ . මූ මහන්සියට , හයියෙන් දුවන්න වගේ හේතු වලට ඕක සෑහෙන misuse කරා හැබැයි . ඔය rule එක අයින් කරන්නත් අර්ජුන , ඉන්සමාම් වගේ උන් හේතුවක් . :rofl:

    මුරලි දාද්දී අත නවනව කියලා තමයි පේන්නේ..
    ඒ උනාට legspin එකත් ඇල්ලුවා නේ . ඒක වෙනම ඇරියස් එකකින් කරපු එකක් .
    ------ Post added on Sep 19, 2026 at 7:41 AM
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    997
    876
    93
    ලංකාවේ එවුන්ට ආතල් උනාට, අර්ජුන මුරලි සිද්ධියේදී umpire ට බැනලා ground එකෙන් එලියට ගිය එක පජාත වැඩක්.

    umpire ගේ අවුලක් තියේනම් match එකට පස්සේ referee ට කියන්න පුළුවන්, ICC complain කරන්න පුළුවන්

    මුරලි දාද්දී අත නවනව කියලා තමයි පේන්නේ.. පොරගෙ අතේ ආබාධයක් කියලා ඔප්පු කරන්න high tech testing කරන්න උනානේ.. ඉතින් Darryl Hair no ball call කරපු එකේ වැරැද්දක් නැහැ

    ලංකාවේ ක්‍රිකට් කන්න පටන් ගත්තේ අර්ජුන තමයි
    eke case eka macchan eka nemei.. darryl and set ekak oka katha wela lasthi welama kalin inadan oya match ekata awe.. eka tham cari wade.. unta eka aulak thibbanam kelinma series ekata kalin ICC ekata ccomplain karanna thibba.. plan eka gana arjunatath meter wela inna athi.. nathnam nama katha karaganna ohema karanne na.. gemata gema dunne balu wade nisa
     
    • Like
    Reactions: UbeThaththa

    lilman

    Well-known member
  • May 10, 2009
    41,402
    55,429
    113
    Colombo
    ලංකාවේ එවුන්ට ආතල් උනාට, අර්ජුන මුරලි සිද්ධියේදී umpire ට බැනලා ground එකෙන් එලියට ගිය එක පජාත වැඩක්.

    umpire ගේ අවුලක් තියේනම් match එකට පස්සේ referee ට කියන්න පුළුවන්, ICC complain කරන්න පුළුවන්

    මුරලි දාද්දී අත නවනව කියලා තමයි පේන්නේ.. පොරගෙ අතේ ආබාධයක් කියලා ඔප්පු කරන්න high tech testing කරන්න උනානේ.. ඉතින් Darryl Hair no ball call කරපු එකේ වැරැද්දක් නැහැ

    ලංකාවේ ක්‍රිකට් කන්න පටන් ගත්තේ අර්ජුන තමයි
    589003.jpg
     
    • Haha
    Reactions: Ldy

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,370
    2,490
    113
    runner කෙනෙක් ගන්න චාන්ස් තියෙන්නේ injured නම් නේ . මූ මහන්සියට , හයියෙන් දුවන්න වගේ හේතු වලට ඕක සෑහෙන misuse කරා හැබැයි . ඔය rule එක අයින් කරන්නත් අර්ජුන , ඉන්සමාම් වගේ උන් හේතුවක් . :rofl:

    ------ Post added on Sep 19, 2026 at 7:41 AM

    The former captain of Sri Lanka was 115 kgs

    Source: https://www.crictracker.com/10-heaviest-cricketers-to-play-the-game/2/?amp=1
     
    • Wow
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,118
    113
    අනේ පල ඩො. තොපි මැරිලා ඉපදුනා ද, අර්ජුන නියමිත පටිපාටියේ වැඩ ඔක්කොම කරලා, පලක් වුණේ නැති හින්දයි එහෙම කලේ. ඒ කාලේ ICC බලේ තිබ්බේ ඔසී, බෝට්ටු හොරුන්ට..... උන් දැනන් හිටියා ඔය කෙලිය දිගටම ගැහුවොත් wc එකට ෆක් වෙනවා කියලා.

    ඩාරල් හෙයා පස්සේ කියලා තිබ්බ උන් plan කරලා එහෙම කලේ කියලා. ඔසී jenuine සමාජෙනුත් ඌට කැපිල්ල ආවා. පිළිකාවක් හැදිලා මැරුණා.

    පයිය වුනත් දික් කරන්න ඕනේ වෙලාවට, දික් කරන්න ඕනේ... පතෝලයෙක් න්නොවී
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,766
    5,483
    113
    36
    eke case eka macchan eka nemei.. darryl and set ekak oka katha wela lasthi welama kalin inadan oya match ekata awe.. eka tham cari wade.. unta eka aulak thibbanam kelinma series ekata kalin ICC ekata ccomplain karanna thibba.. plan eka gana arjunatath meter wela inna athi.. nathnam nama katha karaganna ohema karanne na.. gemata gema dunne balu wade nisa

    කොහොමද දන්නේ කතා වෙලා ආවා කියලා?
    අනික match එකට කලින් complain කරනවා කියලා එකක් නෑ.. umpire කෙනෙක්ට ඕක කරන්න පුළුවන් match එක ගහද්දි තමයි..

    කොහොමත් මුරලි අත නවනවා කියලා (අතේ උපන් දා සිට case එකක් බව නොදන්නා නිසා) ඕන බබෙක්ට පේනවා. ඉතින් උන්ට අවුල් යන එක සාධාරණයි. ඉතින් match එක අස්සේ no ball call කරන එකේ වැරැද්දක් නෑ.. match එකෙන් පස්සේ පුළුවන් ප්‍රශ්නය විසඳගන්න.. ඒක තමයි cricket ගහන විදිය

    අනේ පල ඩො. තොපි මැරිලා ඉපදුනා ද, අර්ජුන නියමිත පටිපාටියේ වැඩ ඔක්කොම කරලා, පලක් වුණේ නැති හින්දයි එහෙම කලේ. ඒ කාලේ ICC බලේ තිබ්බේ ඔසී, බෝට්ටු හොරුන්ට..... උන් දැනන් හිටියා ඔය කෙලිය දිගටම ගැහුවොත් wc එකට ෆක් වෙනවා කියලා.

    ඩාරල් හෙයා පස්සේ කියලා තිබ්බ උන් plan කරලා එහෙම කලේ කියලා. ඔසී jenuine සමාජෙනුත් ඌට කැපිල්ල ආවා. පිළිකාවක් හැදිලා මැරුණා.

    පයිය වුනත් දික් කරන්න ඕනේ වෙලාවට, දික් කරන්න ඕනේ... පතෝලයෙක් න්නොවී
    මොනවද බං අර්ජුන නියමිත පටිපාටියට කරපු වැඩ?

    ගුරුසිංහ ගේ ගෙදරට. ගස්සපු එකද? team එකේ politics කරපු එකද? මල්ලිලා සේරෝම national ගස්සපු එකද?
    ------ Post added on Sep 19, 2026 at 8:02 AM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,766
    5,483
    113
    36
    ප්‍රමෝද්‍යා ට ගල් කැපුවා
    උගේ මල්ලිලා සෙරෝම national ගස්සෙව්ව

    team එකේ බරගණකට කැපුවා

    අපෝ ඕක තමයි ක්‍රිකට් කන්න පටන් ගත්තේ
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,219
    5,628
    113
    කොහොමද දන්නේ කතා වෙලා ආවා කියලා?
    අනික match එකට කලින් complain කරනවා කියලා එකක් නෑ.. umpire කෙනෙක්ට ඕක කරන්න පුළුවන් match එක ගහද්දි තමයි..

    කොහොමත් මුරලි අත නවනවා කියලා (අතේ උපන් දා සිට case එකක් බව නොදන්නා නිසා) ඕන බබෙක්ට පේනවා. ඉතින් උන්ට අවුල් යන එක සාධාරණයි. ඉතින් match එක අස්සේ no ball call කරන එකේ වැරැද්දක් නෑ.. match එකෙන් පස්සේ පුළුවන් ප්‍රශ්නය විසඳගන්න.. ඒක තමයි cricket ගහන විදිය

    ඕස්ට්‍රේලියාවෙ අම්පයර් පගයො විතරක් මුරලි චක් කරනව කිව්වෙ ඇයි? ඔය සිද්දියට කලින් ලෝකෙ පුරාම ටෙස්ට්, වන් ඩේ අවුරුදු 3ක් තිස්සෙ සෙල්ලං කරල තිබුන මුරලි
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,587
    168,901
    113
    එකමත් එක රටක
    මොනව උනත් batsman කෙනෙක් විදියට මට නම් Arjuna >> Aravinda !
    team එක සෑහෙන ගොඩ දාල තියනව අමාරු වෙලාවේ අමාරු condition වල .
    අරවින්ද ට අවුරුදු එක හමාරක් වැදුනා ආසියාවේ පිච් වල . එ වැදිච්ච ටික තමයි ඔය තාම කියවන්නේ .

    තාමත් ලෝකේ ODI no 5 වැඩිම ලකුණු අර්ජුන .
    පුක බරියට හොදට ඒක කඩන්න පුලුවන් හැබැයි අන්තිම ටිකේ හෑවා .
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,766
    5,483
    113
    36
    ඕස්ට්‍රේලියාවෙ අම්පයර් පගයො විතරක් මුරලි චක් කරනව කිව්වෙ ඇයි?
    ඒක නම් දන්නේ නෑ
    කොහොමත් පේනවනේ නවනවා කියලා.. ඒක නෑ කියන්න බෑ.. testing වලදී ඔප්පු උනා නැවෙන බව පේනවා නමුත් ඒක වෙන්නේ birth defect එකක් නිසා කියලා

    කොහොමහරි පිට්ටනිය මැද්දේ කරපු වැඩේ වැරදියි

    cricket ගහන විදියක් තියෙනවා.. අපි එක්ක ක්‍රිකට් ගහලා තියෙනවා national ගහපු උනුත්.. පොඩි umpire එවුන්ට උනුත් sir කියලා කතා කරන්නේ

    මොනව උනත් batsman කෙනෙක් විදියට මට නම් Arjuna >> Aravinda !
    team එක සෑහෙන ගොඩ දාල තියනව අමාරු වෙලාවේ අමාරු condition වල .
    අරවින්ද ට අවුරුදු එක හමාරක් වැදුනා ආසියාවේ පිච් වල . එ වැදිච්ච ටික තමයි ඔය තාම කියවන්නේ .

    තාමත් ලෝකේ ODI no 5 වැඩිම ලකුණු අර්ජුන .
    පුක බරියට හොදට ඒක කඩන්න පුලුවන් හැබැයි අන්තිම ටිකේ හෑවා .

    බලන විදිය තමයි

    stats/contribution නෙවෙයි හැමෝම බලන්නේ ඉතින්

    සංගක්කාර ගේ shots බලනවට වඩා මහේල ගේ shot බලන්න ආසයි වගේ තමා සමහරු
    ------ Post added on Sep 19, 2026 at 8:14 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,587
    168,901
    113
    එකමත් එක රටක
    බලන විදිය තමයි

    stats/contribution නෙවෙයි හැමෝම බලන්නේ ඉතින්

    සංගක්කාර ගේ shots බලනවට වඩා මහේල ගේ shot බලන්න ආසයි වගේ තමා සමහරු
    performance නේ අන්තිමට වැදගත් වෙන්නේ .
    අර්ජුන හොදට perform කරල තියනව team එකට අරවින්ද ට වඩා . පොර skill එක වැඩි ඇති . ජොලියට ක්‍රිකට් ගහන්නත් ඇති .
    හැබැයි මැච් ගොඩ දාලා තියෙන්නේ බඩා
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,219
    5,628
    113
    ඒක නම් දන්නේ නෑ
    කොහොමත් පේනවනේ නවනවා කියලා.. ඒක නෑ කියන්න බෑ.. testing වලදී ඔප්පු උනා නැවෙන බව පේනවා නමුත් ඒක වෙන්නේ birth defect එකක් නිසා කියලා

    කොහොමහරි පිට්ටනිය මැද්දේ කරපු වැඩේ වැරදියි

    cricket ගහන විදියක් තියෙනවා.. අපි එක්ක ක්‍රිකට් ගහලා තියෙනවා national ගහපු උනුත්.. පොඩි umpire එවුන්ට උනුත් sir කියලා කතා කරන්නේ

    ඕස්ට්‍රේලියාවෙ උන් මුරලිට අරින්නයි එහෙම කරේ, අර්ජුන කරපු වැඩේ හරි, අර්ජුන කරපු දේ නිසා තමයි ඔය සිද්දියට ලෝකෙම අවදානය හම්බුනේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,766
    5,483
    113
    36
    performance නේ අන්තිමට වැදගත් වෙන්නේ .
    අර්ජුන හොදට perform කරල තියනව team එකට අරවින්ද ට වඩා . පොර skill එක වැඩි ඇති . ජොලියට ක්‍රිකට් ගහන්නත් ඇති .
    හැබැයි මැච් ගොඩ දාලා තියෙන්නේ බඩා
    ඇත්ත
    මට පුද්ගලිකව දිනන පරදින එක අදාළ නෑ

    ඕන team එකක ලස්සනට සෙල්ලම් කරන එවුන් බලන්න තමයි ආස (දැන් එහෙම එවුන් නැහැ)