Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Arkham Knight......මම උබ එක්ක එකගයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට ඩෙංගු හැදෙන්නෙ එක වර්ගයක මදුරුවෙක්ගෙන් විතරයි ඒ උනාට මරන්නෙ ඔක්කොම මදුරුවො. මෙතනත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක් තමා. හැබයි මුස්ලිම් මිනිස්සුන්ටත් වගකීමක් තියෙනව තමන්ගෙ උන් වැරදි නන් කියන්න. උන් එහෙම කරනව මම නන් කොහේවත් දැකල නෑ.

හැබයි සිංහල බෞද්ධයන් අතරෙ කවුරු හරි තමන්ට එකග නොවන මතයක ඉදියොත් විවේචනය කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. ඒක නිසා අපි අතරෙ අන්තවාදියෙක් ඉදියොත් හොයා ගන්න එච්චර අමාරු නෑ. අන්තවාදීන්ට සිංහල බෞද්ධ සමාජය තුල ඉඩ ලැබෙන්නෙ හරියට ඉටි පන්දමක් වගේ ටික කාලයක් විතරයි.

සෝම හාමුදුරුවන්ට තාමත් මිනිස්සු ගරු කරන්නෙ උන් වහන්සේ උන් වහන්සේගෙ මතය සිංහල ජාතිය වෙනුවෙන් මැදුම් පිළිවෙතේ ඉදන් කරගෙන ගිය නිසා.ඒ විදිහට තව අවුරුදු 5ක් කරන්න පුළුවන් කම උන්වහන්සේට ලැබුන නන් අපිට මේ විදිහට පීචං වෙවී ඉන්න වෙන් නෑ.උන් වහන්සේගේ මාර්ගයේ යන එකම අනුගාමිකයෙක්වත් මේ දක්වා පහල උන් නෑ ඒ අඩුව පුරවන්න. බොදු බල සේනා, සිහල රාවය සංවිධාන වලට වඩා බලයක් උන් වහන්සේට ඒ දවස් වල තිබ්බ, ඒකට බයේ තමා උන් වහන්සේ අපවත් කරේ. දැන් තියෙන සංවිධාන වලටත් බයයි තමන්ගෙ හොර වැඩ අල්ලන නිසා ඒත් අච්චරම නෑ.

විරාතු හාමුදුරුවො කරන විදිහ ටිකක් සමානයි සෝම හාමුදුරුවන්ගෙ ක්රමයට ඒකයි බුරුමයෙ ගොඩක් නීති සම්පාදනය උනේ බෞද්ධයන් වෙනුවෙන්. පුළුවන් හැම වෙලාවෙම සිංහලයට කියල දෙන්න මැදුම් පිළිවෙතේ වටිනාකම ඒක විතරයි තියෙන එකම විදිහ මේක දිනන්න.

[QUOTE="හෙළයෙක්, post: 16586356, member: 503645"] [SIZE=5][COLOR=DarkRed]අපිට ඩෙංගු හැදෙන්නෙ එක වර්ගයක මදුරුවෙක්ගෙන් විතරයි ඒ උනාට මරන්නෙ ඔක්කොම මදුරුවො. මෙතනත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක් තමා. හැබයි මුස්ලිම් මිනිස්සුන්ටත් වගකීමක් තියෙනව තමන්ගෙ උන් වැරදි නන් කියන්න. උන් එහෙම කරනව මම නන් කොහේවත් දැකල නෑ. හැබයි සිංහල බෞද්ධයන් අතරෙ කවුරු හරි තමන්ට එකග නොවන මතයක ඉදියොත් විවේචනය කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. ඒක නිසා අපි අතරෙ අන්තවාදියෙක් ඉදියොත් හොයා ගන්න එච්චර අමාරු නෑ. අන්තවාදීන්ට සිංහල බෞද්ධ සමාජය තුල ඉඩ ලැබෙන්නෙ හරියට ඉටි පන්දමක් වගේ ටික කාලයක් විතරයි. සෝම හාමුදුරුවන්ට තාමත් මිනිස්සු ගරු කරන්නෙ උන් වහන්සේ උන් වහන්සේගෙ මතය සිංහල ජාතිය වෙනුවෙන් මැදුම් පිළිවෙතේ ඉදන් කරගෙන ගිය නිසා.ඒ විදිහට තව අවුරුදු 5ක් කරන්න පුළුවන් කම උන්වහන්සේට ලැබුන නන් අපිට මේ විදිහට පීචං වෙවී ඉන්න වෙන් නෑ.උන් වහන්සේගේ මාර්ගයේ යන එකම අනුගාමිකයෙක්වත් මේ දක්වා පහල උන් නෑ ඒ අඩුව පුරවන්න. බොදු බල සේනා, සිහල රාවය සංවිධාන වලට වඩා බලයක් උන් වහන්සේට ඒ දවස් වල තිබ්බ, ඒකට බයේ තමා උන් වහන්සේ අපවත් කරේ. දැන් තියෙන සංවිධාන වලටත් බයයි තමන්ගෙ හොර වැඩ අල්ලන නිසා ඒත් අච්චරම නෑ. විරාතු හාමුදුරුවො කරන විදිහ ටිකක් සමානයි සෝම හාමුදුරුවන්ගෙ ක්රමයට ඒකයි බුරුමයෙ ගොඩක් නීති සම්පාදනය උනේ බෞද්ධයන් වෙනුවෙන්. පුළුවන් හැම වෙලාවෙම සිංහලයට කියල දෙන්න මැදුම් පිළිවෙතේ වටිනාකම ඒක විතරයි තියෙන එකම විදිහ මේක දිනන්න[/COLOR][/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom