Army එකේ සිදුවීමක් (Buutha Case ekak)

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    2009 යම් දිනයක. උතුරේ යම් ස්ථානයක. මම ඇතුළුව 8 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම යම් ස්ථානය ස්ථානගත උනා.. එම ස්ථානය LTTE එකේ රෙස්ටුරන්ට් එකක් වගේ ස්ථානයක්. තට්ටු දෙකක ගොඩනැගිල්ලක්. කණ්ඩායම් නායකගේ සහ අනෙක් අයගේ තීරණය අනුව එම ගොඩනැගිල්ලේ නොසිට ඉන් පිටත රැකවල්ලන ලදී.. රාත්රී 12 වන විට එම ගොඩනැගිල්ල තුලින් විශාල ශබ්ධ (වීදුරු /ටයිල් පොල්වේ ගසන හඬ) නොකඩා ඇසෙන්නට විය. සියළුම දෙනා රැය පහන් වන තුරු අවධියෙන්.. පසුදා උදෑසන පරීක්ෂා කලද කිසිවක් සිදුව නොතිබිනි. පසුදින රාත්රීයද එම ස්ථානයේම රැදීමට සිදු වූ අතර එදිනද එසේමය. භයක් හිතට නොදැනුනු අතර කුතුහලය වූයේ මේ ශබ්ධ කුමක්ද යන්න පමණි. දින දෙකක් කාලයක් එකදු විනාඩියක් හෝ ඇස් පියවන්නට අපට හැකියාවක් නොවිනි. පසුදින නියෝග අනුව එම ස්ථානයෙන් ඉවත්ව ඉදිරියට ගමන් කල අතර අදටද මාහට එක අමතක නොවන මතකයන් අතර වේ.. අදටද එය ප්රශ්නයකි. ප☺ ශබ්ධ පමණි. කිසි දෙයක් දුටුවේ නැත. මේ එක් සිදුවීමක් පමණි.

    Original Post

    Up
    @chinmak
    ------ Post added on Dec 24, 2024 at 9:24 PM
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    හොල්මන් වෙන්න ඇති , ඇත්ත ද බොරුද දන්නේ නැහැ ඔය බංකර් වල හිටිය අය කියනවා කියලා රෑ උන් එක්ක තව එකෙක් හිටියා කියලා කතා කර කර , උන්ගේ යාළුවෝ එක්ක උදේට කියනකොට රෑ හිටිය එකා කියල උන් කියනවලු ඒ හොල්මනක් කියල ඔහොම සිද්දි වෙනවා කියල මගේ ඒ කාලේ ඔය පැත්තේ වැඩ කල නෑ කෙනක් කිව්වා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේක 2002/2003 වගේ සටන් විරාම කාලේ කතාවක්. යුද්ධයක් නෑ. හැබැයි අපේ අය Forward Defence Lines patrol කරනවා. මේක ඕමන්තෙ ඉඳන් නැගෙනහිරට වෙන්න තිබ්බ line එකේ වෙච්ච දෙයක්. අපේ දෙන්නෙක් patrol යද්දි - එතකොට රෑ දොලහත් පහුවෙලා - ඈත පේනවා ලු අපේ බංකරයක් ගාව uniform ඇඳුපු කෙනෙක් weapon එකත් තියා ගෙන helmet එහෙමත් දා ගෙන හිට ගෙන ඉන්නවා - එක කකුලක් උස්සලා ළඟ තියෙන පොඩි කණ්ඩියක ට කකුල තියා ගෙන. chill mood එකක ඉන්න posture එකක් තමයි පෙනිලා තියෙන්නේ. ඒක නම් ටිකක් uncommon තියලා හිතුනත්, සාමාන්‍යයෙන් sniper attacks නිසා ඔහොම හිටගෙන ඉන්න අය නැති වුනත්, ceasefire කාලේ ඕවා ටිකක් relax වෙලා නිසා එච්චර අමුත්තක් දැනිලා නෑ අපේ දෙන්නට. එත් ලඟට යනකොට අර හිටපු කෙනා නෑ. අපේ දෙන්නා එච්චර ගණන් අර ගෙන නෑ ඕවා අමුතු දේවල් නොවන නිසා. අර කෙනා හිටපු තැන පාස් කර ගෙන ගිහින්, ආපහු හැරිලා බලද්දි, ආපහු ඒ ඉරියව්වෙන්ම එයා හිට ගෙන ඈත බලා ගෙන ඉන්නවලු, කකුලක් අර කණ්ඩිය වගේ එකට උස්සලා තියා ගෙන. සමහර විට ඒ බංකරේම ඉඳලා මැරුණු අපේ කෙනෙක් වෙන්නත් පුළුවන් කියලයි අර දෙන්නා කතා වෙලා තියෙන්නේ. ඔය වගේ ඇත්ත හොල්මන් කතා වගේම අපේ අය කොටි ප්‍රදේශ ඇතුලදි සමහර වෙලාවට කොටි ඉන්නවා කියලා දැක්කාම හොල්මන් විදියට act කරලා කොටින්ව බය කරලා උන්ව එලවපු කතා ත් තියෙනවා. මිනිස්සු විශාල වශයෙන් මැරුණු තැන් වල ඇත්ත හොල්මන් වගේම හොල්මං කතාත් බහුල වෙනවා. ඔය කතා කොටි අතරෙත් තියෙනවා. එක තැනක අපේ 4-man team එකකට කැලේ මැද්දෙදි කොටි වගයක් හම්බවෙලා. කොටි කිව්වට කොටි uniform ඇඳපු පොඩි ළමයි කීප දෙනෙක්. අපේ අය වැලි බෑග් අරන් ගස් උඩට නැගලා උන් යන යන පැත්තට වැලි ගහලා තමයි උන්ව බය කරලා තියෙන්නේ.
     
    • Like
    • Wow
    Reactions: chinmak and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    හොල්මන් වෙන්න ඇති , ඇත්ත ද බොරුද දන්නේ නැහැ ඔය බංකර් වල හිටිය අය කියනවා කියලා රෑ උන් එක්ක තව එකෙක් හිටියා කියලා කතා කර කර , උන්ගේ යාළුවෝ එක්ක උදේට කියනකොට රෑ හිටිය එකා කියල උන් කියනවලු ඒ හොල්මනක් කියල ඔහොම සිද්දි වෙනවා කියල මගේ ඒ කාලේ ඔය පැත්තේ වැඩ කල නෑ කෙනක් කිව්වා.
    Anthima marena mohothe athi wena sithuwilla nisa thama. Godak casulaty wela ena ayage pana giye thamangema yaluwange ath deka uda

    මේක 2002/2003 වගේ සටන් විරාම කාලේ කතාවක්. යුද්ධයක් නෑ. හැබැයි අපේ අය Forward Defence Lines patrol කරනවා. මේක ඕමන්තෙ ඉඳන් නැගෙනහිරට වෙන්න තිබ්බ line එකේ වෙච්ච දෙයක්. අපේ දෙන්නෙක් patrol යද්දි - එතකොට රෑ දොලහත් පහුවෙලා - ඈත පේනවා ලු අපේ බංකරයක් ගාව uniform ඇඳුපු කෙනෙක් weapon එකත් තියා ගෙන helmet එහෙමත් දා ගෙන හිට ගෙන ඉන්නවා - එක කකුලක් උස්සලා ළඟ තියෙන පොඩි කණ්ඩියක ට කකුල තියා ගෙන. chill mood එකක ඉන්න posture එකක් තමයි පෙනිලා තියෙන්නේ. ඒක නම් ටිකක් uncommon තියලා හිතුනත්, සාමාන්‍යයෙන් sniper attacks නිසා ඔහොම හිටගෙන ඉන්න අය නැති වුනත්, ceasefire කාලේ ඕවා ටිකක් relax වෙලා නිසා එච්චර අමුත්තක් දැනිලා නෑ අපේ දෙන්නට. එත් ලඟට යනකොට අර හිටපු කෙනා නෑ. අපේ දෙන්නා එච්චර ගණන් අර ගෙන නෑ ඕවා අමුතු දේවල් නොවන නිසා. අර කෙනා හිටපු තැන පාස් කර ගෙන ගිහින්, ආපහු හැරිලා බලද්දි, ආපහු ඒ ඉරියව්වෙන්ම එයා හිට ගෙන ඈත බලා ගෙන ඉන්නවලු, කකුලක් අර කණ්ඩිය වගේ එකට උස්සලා තියා ගෙන. සමහර විට ඒ බංකරේම ඉඳලා මැරුණු අපේ කෙනෙක් වෙන්නත් පුළුවන් කියලයි අර දෙන්නා කතා වෙලා තියෙන්නේ. ඔය වගේ ඇත්ත හොල්මන් කතා වගේම අපේ අය කොටි ප්‍රදේශ ඇතුලදි සමහර වෙලාවට කොටි ඉන්නවා කියලා දැක්කාම හොල්මන් විදියට act කරලා කොටින්ව බය කරලා උන්ව එලවපු කතා ත් තියෙනවා. මිනිස්සු විශාල වශයෙන් මැරුණු තැන් වල ඇත්ත හොල්මන් වගේම හොල්මං කතාත් බහුල වෙනවා. ඔය කතා කොටි අතරෙත් තියෙනවා. එක තැනක අපේ 4-man team එකකට කැලේ මැද්දෙදි කොටි වගයක් හම්බවෙලා. කොටි කිව්වට කොටි uniform ඇඳපු පොඩි ළමයි කීප දෙනෙක්. අපේ අය වැලි බෑග් අරන් ගස් උඩට නැගලා උන් යන යන පැත්තට වැලි ගහලා තමයි උන්ව බය කරලා තියෙන්නේ.
    Uda kiwwa katha math piligannawa. Oya muhamale ehema kiyanne amu sohonak ne. Lankawe (regiment eka mathaka na) karapu mission walin fail una thawath loku ekak. Company eke 396 anthimata pana pitin ithuru wenne 90 ganak. Ithuru aya dead, nathnm thuwala. Fake defense line ekata ahu wela okkoma tika ekama trench eke marenawa mini tika wath godaganna bari wenna samhara ayage.
    Wanesa eke awa episode ekakin oka kiwwe
    ------ Post added on Dec 24, 2024 at 10:11 PM