Army action එකකින් වාහනයක් ගන්න බැලුවේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Army auction එකකින් වාහනයක් ගන්න process එක මොකක්ද

    එහෙම වාහනයක් ගද්දි වාහනේ register කරද්දි ලැබෙන නම්බර් මොනවද

    අරන් හදන්න ගන්නෙ
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Potha ganda thama ekath duplicate unoth wadakma ne..owata yana wenama set ekak innawa ganna eka lesi ne
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    දන්න විදියට නම් හොඳම වාහන හමුදාවේ ලොක්කො වෙන් කරගන්නවා කලින්ම
     
    • Like
    Reactions: animation

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හමුදාවේ ලොක්කෙක් අල්ල ගත්තොත් තමා..නැත්නම් බලන් ඉඳලා එන්න තමා තියෙන්නේ..
     
    • Haha
    Reactions: meex