Army vs ගිනි නිවන හමුදාව

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මතක තියාගනිල්ලා උබලගෙ වාහනයක දෙයක් උනත් ඔච්චරයි. tax money ඔක්කොම forces වලට දාල තියෙන්නේ. සාමාන්ය මිනිහෙක්ට වැඩක් කරලා තියෙනවද forces වලින් යුද්දෙන් පස්සේ ? ඒ fund ටික එන්න ඕනි මිනිස්සුන්ට daily වැඩක් වෙන police, fire fire brigade වගේ ඒවට. පොලිසියට තියෙන්නේ 3 weel.
    fire brigade එකෙන් එනකොට වාහනේ අලු වෙලා ඉවරයි

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ළංකාව වගේ තදාසන්න රටවලට හොද දැන් ඩ්‍රෝන් වලින් ගිනි නිවන ක්‍රමයක් . එක කෙමිකල් බුලියක් අත ඇරියත් ගින්න නිවෙන්න මේ වගේ වාහන පාරේ තොටේ ලොකු දෙයක්
     
    • Haha
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ළංකාව වගේ තදාසන්න රටවලට හොද දැන් ඩ්‍රෝන් වලින් ගිනි නිවන ක්‍රමයක් . එක කෙමිකල් බුලියක් අත ඇරියත් ගින්න නිවෙන්න මේ වගේ වාහන පාරේ තොටේ ලොකු දෙයක්
    wena deyak kiyapan bn. meka lankawa
    mona drones da :lol::(:(
     
    • Haha
    Reactions: Don GasCan

    planner123

    Well-known member
  • May 22, 2018
    8,593
    14,771
    113
    Balapn. Salli pompa krla hadala tyna , ready pita inna forces wala tatwe 😂😂😂

    Oka thama kiyanne. Thawa thawa salli pump karala latest technology ganna ona :cool: Me thiyena ewa madi.

    3rd party nan thiyenne anathaine kolla :dull:
    Bike and tuk 3rd party ganneth nathnam paarata daanna denne nathi nisa neh. Meketh boho welawata 3rd party aththe.
    Company awulak kiyala oppu kara nam hari. Mu wire anan manan gadget parts amunala modify karala thibboth eth sorry thama.
    ------ Post added on Jun 19, 2025 at 4:16 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Oka thama kiyanne. Thawa thawa salli pump karala latest technology ganna ona :cool: Me thiyena ewa madi.
    කටුනායක ගාමන්ට්ටෙකේ ප්ලෑන මල්ලියා
    දැන් ඉන්නේ පමුණුවේ නොවැ ප්ලෑන මල්ලියා
    මල් ජංගියි විකුනන්නේ ප්ලෑන මල්ලියා
    ජංගි නිසයි බත් කන්නේ ප්ලෑන මල්ලියා
     
    • Love
    Reactions: planner123

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    මතක තියාගනිල්ලා උබලගෙ වාහනයක දෙයක් උනත් ඔච්චරයි. tax money ඔක්කොම forces වලට දාල තියෙන්නේ. සාමාන්ය මිනිහෙක්ට වැඩක් කරලා තියෙනවද forces වලින් යුද්දෙන් පස්සේ ? ඒ fund ටික එන්න ඕනි මිනිස්සුන්ට daily වැඩක් වෙන police, fire fire brigade වගේ ඒවට. පොලිසියට තියෙන්නේ 3 weel.
    fire brigade එකෙන් එනකොට වාහනේ අලු වෙලා ඉවරයි

    mona gobba kathawakda yakow
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,012
    113
    ubata kohomath forces ekka awulak thiyenwane

    forces walin karana ewa wenayi

    police wenayi

    ambulance fire brigade wenayi.

    owa patalawa ganna epa.

    fuel tank ekatath gini awilila hinda minissu athata wela inne,
    lagata gihin fire extinguisher alladdi pipiruwoth ehema kawuruth enne na ne leda balanna,

    fire brigade ekata call ekak dena eka thama ithin karanna thiyena wade.,

    full insurance ekak broker kenek haraha dala thiyenwa nam awulakma na.

    insurance danna bari nam pare wahana padina ekath nwaththanna one,

    oka ona wenne policy yen berenna withrak neme.
    prashne thiyenne minissu karanne ekata godakma podi minissu
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    etakota oya wate eka kadekawath gini niwana upakaranayak nedda ban? un denne nedda - athin padu nisa?
    Wennath puluwan
    Hri rataka nm wena kage hri Ginnak niwwama free refil krnwa. Meka lankawane. Hri haman fire brigade ekak natuwa mona refill da

    3rd party nan thiyenne anathaine kolla :dull:
    99% ma kollo bike padinne 3rd party dan bn
    paw e kolla :(
    ------ Post added on Jun 20, 2025 at 5:29 AM
     
    • Sad
    Reactions: Ysa Karu