FB එකේ කැරකි කැරකින් ඉන්නකොට හම්බ වුන එකකින් ගත්තේ
https://www.facebook.com/Around-the-World-ලෝකේ-වටේ-1012912692120128/
Hoia Baciu Forest (Romania) : මේක රුමේනියාවේ හඳුන්වන්නේ Bermuda Triangle කියලා.. Bermuda Triangle කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ?
එහෙම කියන්නේ මේ කැලයට යන අයගෙන් ගොඩක් අය ආයිත් එලියට එන්නෙ නැ වගේම එයාලට මොකද වුණේ කියලා හොයාගන්නත් බැහැල්ලූ
මෙච්චර ලගින් ගුවන් යානයක් ගොඩබැස්වීම දැකගැනීමට නම් “Caribbean” දුපත් වලින් එකක් වන “Sint Maarten” දුපතෙහි "Maho" මුහුදු වෙරළටම යන්න වෙනවා. "Princess Juliana" ජාත්‍යන්තර ගුවන්තොටුපලට යාබදව තිබෙන මෙම මුහුදු වෙරල, මෙම අනගි අවස්ථාව නිසාම බොහෝ ප්‍රසිද්ධයි. ඒ ආසන්නයේ ඇති හෝටල් වල ගුවන් යානා නග්වන වේලාවන් සහ බස්වන වේලාවන් ද සටහන් කර තියෙනවලු. සංචාරක පාරාදීසයක්.