Around the World - ලෝකේ වටේ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    FB එකේ කැරකි කැරකින් ඉන්නකොට හම්බ වුන එකකින් ගත්තේ
    https://www.facebook.com/Around-the-World-ලෝකේ-වටේ-1012912692120128/

    13417607_1016721128405951_1827008655132929691_n.png


    Hoia Baciu Forest (Romania) : මේක රුමේනියාවේ හඳුන්වන්නේ Bermuda Triangle කියලා.. Bermuda Triangle කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ?

    එහෙම කියන්නේ මේ කැලයට යන අයගෙන් ගොඩක් අය ආයිත් එලියට එන්නෙ නැ වගේම එයාලට මොකද වුණේ කියලා හොයාගන්නත් බැහැල්ලූ

    13435403_1016620378416026_1580029395785218832_n.png


    13428535_1013315888746475_8698030126218247587_n.png


    මෙච්චර ලගින් ගුවන් යානයක් ගොඩබැස්වීම දැකගැනීමට නම් “Caribbean” දුපත් වලින් එකක් වන “Sint Maarten” දුපතෙහි "Maho" මුහුදු වෙරළටම යන්න වෙනවා. "Princess Juliana" ජාත්‍යන්තර ගුවන්තොටුපලට යාබදව තිබෙන මෙම මුහුදු වෙරල, මෙම අනගි අවස්ථාව නිසාම බොහෝ ප්‍රසිද්ධයි. ඒ ආසන්නයේ ඇති හෝටල් වල ගුවන් යානා නග්වන වේලාවන් සහ බස්වන වේලාවන් ද සටහන් කර තියෙනවලු. සංචාරක පාරාදීසයක්.

    13406800_1012922462119151_1976967875141670980_n.png


    13432360_1012918692119528_3821038228325988470_n.png


    13435544_1016903161721081_675860280508399820_n.png