Arpico Super Center යනවනම්

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    උබලත් Arpico Super Center එකේ බඩු ගන්න යනවනම්, බිල දාලා එලියට එන්න කලින් බිල පොඩ්ඩක් check කරපල්ලා. මම දන්න කියන කීප දෙනෙක්ටමත් මේ වැඩේ වෙලා තියෙනවා :angry:

    m3z4ndB.jpg
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Same thing happened to me few times. Reason seems to be they don't have updated prices in the database. But never experienced this in Cargills food city or Keels super.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    Same thing happened to me few times. Reason seems to be they don't have updated prices in the database. But never experienced this in Cargills food city or Keels super.

    :yes::yes: පරන stock පරන මිලට සෙට් වෙන්නෑ ගොඩක් වෙලාවට
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචං ඕව කොයි එකෙත් වෙනවා.... මට වෙලා නෑ, නමුත් මම හැම වෙලේම බිල චෙක් කරනවා. අවුලක් නම් උන් ඕනි තැනක අනිවාරෙන් හදල දෙයි.
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ඒත් මචන් අපි ආපහු පෙට්‍රල් පුච්චගෙන යන්න ඕන නෙ උන්ගෙ කකුල් දෙක ගාවට. අනිත් එක අපි ගත්තෙ නැති බඩුත් මුන් බිලට දානාවා සමහර වෙලාවට

    මචං ඕව කොයි එකෙත් වෙනවා.... මට වෙලා නෑ, නමුත් මම හැම වෙලේම බිල චෙක් කරනවා. අවුලක් නම් උන් ඕනි තැනක අනිවාරෙන් හදල දෙයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    mata nam keels foodcity arpico laugf hama ekenma ohoma set wela tiyenawa
    :yes:

    මචං ඕව කොයි එකෙත් වෙනවා.... මට වෙලා නෑ, නමුත් මම හැම වෙලේම බිල චෙක් කරනවා. අවුලක් නම් උන් ඕනි තැනක අනිවාරෙන් හදල දෙයි.

    ඔවු මටත් හැමතැනදිම ඕක වෙලා තියනවා
    උන්ට කිවුවම ඒක හදලා දෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    Same thing happened to me few times. Reason seems to be they don't have updated prices in the database. But never experienced this in Cargills food city or Keels super.

    yes :yes::yes::yes: bcoz cargills and keels system shows cashier to select new prices and old prices when stock available. therefore i always check low price product (If not food) even something in shelf. (Bcoz old stock price less)

    i stopped going to Arpico bcoz their pricing is high. they price very high. samething can be buy from Keels lessor than that. but some products still have to go as no other substitute or selection of good.....
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543

    Original price should come up when you scan the bar code. What's the point of batch numbers and bar codes otherwise.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,716
    113
    Gampaha
    ඕක මචන් කොහෙත් වෙනව. වෙන්නෙ එකම ස්ටොක් එක ප්‍රයිස් ලෙවල් දෙකකින් හෝ වැඩි ගානකින් තිබ්බාම. අපිට කස්ටමර් මොකක් පික් කරයිද කියන්න බෑ. එතනදි කවුන්ටර් එකෙන් බිල් කරද්දි ප්‍රයිස් එක සෙලෙක්ට් කරන්න එනව. ඒක වැරදියට සිලෙක්ට් උනොත් ඔහොම වෙනව.

    සිස්ටම් ෆීඩ් එරස් තිබ්බොත් තියෙන ප්‍රයිස් එකට බිල් වෙනව. තව එකම අයිටම් එකේ ඩිෆරන්ට් වේරියන්ට්ස් ගන්නකොටත් ඕක වෙනව. උදාහරනෙකට ලක්ස් සබන් කැටේ එකම බරින් පාට කීපෙකෙන් කැට 4ක් මිලදී ගත්තොත් ඉන්න කැශියර් ඔය ඔක්කොම වර්ග වෙන වෙනම සිස්ටම් දාන්නෙ නෑ. මුලින්ම අතට අහුවෙන එක සිස්ටම් එකෙන් ගහල කොන්ටිටි 4යි කියල දානව. ඒත් වේරියන්ට්ස් වල ප්‍රයිස් වල පොඩි වෙනසක් තියෙන්නෙ පුලුවන්, නැත්නම් කලින් කිව්ව වගේ එක වේරියන්ට් එකක ප්‍රයිස් ලෙවල් 2ක් තියෙන්න පුලුවන්.