මම API එකකින් response එක ගන්නවා. එකේන්, මේ පහල විධියට arrays 2ක් එක්ක response එක එනව.

මේකේ, routesOutput කියන array එක ඇතුලේ weekly කියල තව array එකක් තියෙනව. ඒක ඇතුලේ flight_ids කියල එකක් තියෙනව. මේ පහල විධියට.
* routesOutput[0].schedules.weekly[0].flights.flight_ids
ඒ වගේම, schedulesOutput කියන array එක ඇතුලේත් flight_ids කියල තියේනව. මේ පහල විධියටම.
* schedulesOutput[0].flights.flight_ids
මට ඕන, මේ routesOutput හා schedulesOutput කියන arrays දෙකේ තියේන flight_ids සමාන වෙනවද කියල බලලා, ඒ flight id එකට විතරක් අදාල technical_stops එක console කර ගන්නයි.
මම මේ, පහල විධියට කරත්, මට ඕන දේ වෙන්නේ නැ. මම කොහමද මේක හදා ගන්නේ ??
JSON:
routesOutput: [{origin_iata: "CMB", destination_iata: "IST",…}, {origin_iata: "CMB", destination_iata: "SAW",…}]
0: {origin_iata: "CMB", destination_iata: "IST",…}
1: {origin_iata: "CMB", destination_iata: "SAW",…}
schedulesOutput: [{departure_iata: "CMB", arrival_iata: "MLE",…}, {departure_iata: "MLE", arrival_iata: "IST",…},…]
0: {departure_iata: "CMB", arrival_iata: "MLE",…}
1: {departure_iata: "MLE", arrival_iata: "IST",…}

මේකේ, routesOutput කියන array එක ඇතුලේ weekly කියල තව array එකක් තියෙනව. ඒක ඇතුලේ flight_ids කියල එකක් තියෙනව. මේ පහල විධියට.
* routesOutput[0].schedules.weekly[0].flights.flight_ids
JSON:
routesOutput: [{origin_iata: "CMB", destination_iata: "IST",…}, {origin_iata: "CMB", destination_iata: "SAW",…}]
schedules: {updated: {}, weekly: [{routing_id: "159058258847310869390999", frquency: [1, 1, 0, 1, 1, 0, 1],…},…]}
weekly: [{routing_id: "159058258847310869390999", frquency: [1, 1, 0, 1, 1, 0, 1],…},…]
0: {routing_id: "159058258847310869390999", frquency: [1, 1, 0, 1, 1, 0, 1],…}
technical_stops: "MLE"
flights: {flight_ids: ["159058258847310869501898", "159058258847310869627899"]}
flight_ids: ["159058258847310869501898", "159058258847310869627899"]
0: "159058258847310869501898"
1: "159058258847310869627899"
ඒ වගේම, schedulesOutput කියන array එක ඇතුලේත් flight_ids කියල තියේනව. මේ පහල විධියටම.
* schedulesOutput[0].flights.flight_ids
JSON:
schedulesOutput: [{departure_iata: "CMB", arrival_iata: "MLE",…}, {departure_iata: "MLE", arrival_iata: "IST",…},…]
0: {departure_iata: "CMB", arrival_iata: "MLE",…}
flights: [{flight_ids: "159058258847310869501898", operating_iata: "TK",…},…]
0: {flight_ids "159058258847310869501898", operating_iata: "TK",…}
flight_ids: "159058258847310869501898":
මට ඕන, මේ routesOutput හා schedulesOutput කියන arrays දෙකේ තියේන flight_ids සමාන වෙනවද කියල බලලා, ඒ flight id එකට විතරක් අදාල technical_stops එක console කර ගන්නයි.
මම මේ, පහල විධියට කරත්, මට ඕන දේ වෙන්නේ නැ. මම කොහමද මේක හදා ගන්නේ ??
JavaScript:
let routesMap = await schedulesAdd.mapSchedules();
let routesOutput_let = routesMap.routesOutput;
let schedulesOutput_let = routesMap.schedulesOutput;
let routes_with_weekly = routesOutput_let[0].schedules.weekly;
let flights_from_schedule = [];
let route_with_flight_ids = [];
let schedule_with_flight_ids = [];
routes_with_weekly.forEach(routes_with_weekly_element => {
let test_one = routes_with_weekly_element.flights.flight_ids
route_with_flight_ids.push(test_one);
});
schedulesOutput_let.forEach(schedulesOutput_let_element => {
let test_two = schedulesOutput_let_element.flights;
flights_from_schedule.push(test_two);
});
flights_from_schedule.forEach(flights_from_schedule_element => {
let test_two_point_one = flights_from_schedule_element[0].flight_ids;
schedule_with_flight_ids.push(test_two_point_one);
});
for(let i = 0; i < route_with_flight_ids.length; i++) {
if(schedule_with_flight_ids != undefined) {
if(route_with_flight_ids[i][0] == schedule_with_flight_ids[i]) {
console.log(route_with_flight_ids[i][0]);
}
}
}