Arrival (2016) බැලුවා... සුපිරි බං

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    math beluwa. hithapu tharam maha loku gathiyak mata nam ne :dull:

    මේකේ වෙනම ගතියක් තියෙන්නේ, අර ඉන්සෙප්ෂන් එකේ වගේ ගතියක්
    මොනව වුනත් කම්මැලි නැතුව බැලුව :yes: කතාව සුපිරි
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    මේකේ වෙනම ගතියක් තියෙන්නේ, අර ඉන්සෙප්ෂන් එකේ වගේ ගතියක්
    මොනව වුනත් කම්මැලි නැතුව බැලුව :yes: කතාව සුපිරි

    inception patta movie ekak ban. meka mata nam echchara gathiyak ne. hebei balan inna puluwan
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    mata nan story eka therenne ne

    Tip ekak dennam..

    බුවල්ලට අපිට වඩා ඉස්සරහා අනාගතේදී වෙන දේවල් දකින්න පුළුවන්.

    බලන්න වටිනවා මචං.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Tip ekak dennam..

    බුවල්ලට අපිට වඩා ඉස්සරහා අනාගතේදී වෙන දේවල් දකින්න පුළුවන්.

    බලන්න වටිනවා මචං.

    Universal Language එක දන්න ඕන කෙනෙකුට පුළුවන් නෙහ් :yes:
     

    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    කාලෙකින් දැකපු සුපිරිම Science Fiction එකක්...

    Arrival.2016.720p.WEB-DL.2CH.x265.HEVC-PSA.rar (462.3 MB)
    IMDB 8.2


    http://uptobox.com/4g4ajfwqw7kg

    Hmm Ela .. Adha Download eka dhammanam Hari :):)
    Mama Eeeye Hirthik ge Kaabil Movie eka Baluwa ban .. Love Sentiment and Revange Story ... Puluwan nam English Subtitles ekka Balapan :yes: Suppa Movie eka