arrival film eky kathawa pahadili karan koo

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,094
    876
    113
    33
    Srilanka
    oya pic eke habai kiyanne "he said i made the wrong choice" u hithanne meya wrong choice eka gatta kiyala habai meya dannawa choice ekak na kiyala.. ane manda bung. mole koloppan wenawa...hari ehema wenas karanna puluwan nam ai aliens la enne meheta. unta 3000 years walin unta wenna thiyana de wenas kara ganna puluwan ne.. ape udaw ona wenne naa ne..

    i think the girl know if she married ian the girl will born with disease.
    but she choose ian, i think for that part he said "i made the wrong choice" (he trying to say, you must not marry me when u know this will happens to our girl)

    i have no fuking clue :P
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,365
    113
    ow eka hari
    intersteller eke wenama seen ekak bun eke timeline ekak na
    future past pena seen ekak na

    mata ube hita wenas karana one nam mama karanne ube hineta manasin enter wena eka
    ehema enter wela ube hite tiyena ideas ube hasirena widiha wenas karanawa yati hita

    uba kiyanne inception gena machan
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ෆිල්ම් එකේ හැටියට ඒලියන්ස්ලට තව අවුරුදු 3000කින් මිනිස්සුන්ගෙන් උදව්වක් ඕන කරනව ඒකට මිනිස්සුන්ව සූදානම් කරන්න තමා දැන් උන් පෘතුවියට එන්නෙ උන්ගෙ ලැන්ග්වේජ් එක පුරුදු කරන්න. ඒකෙ විශේශත්වෙ තමා ඒක ඉගෙන ගත්තාම කාලෙ හරහා යන්න පුලුවන් වෙන එක. ෆිසිකලි නෙවෙයි මෙන්ටලි. ඉතින් ඒලියන්ස්ල දන්නව තව අවුරුදු 3000කින් මිනිස්සුන්ගෙන් උදව්වක් ඕන වෙනව කියලා ඉතින් ඒ කාලෙ වෙද්දි උන්ගෙ ලැන්ග්වේජ් එක අපිට පුලුවන් වෙලා තියෙන්න ඕන ඒක නිසා තමා දැන් උන් එන්නෙ. ඒමි (ලුයිස්) ඒ ලැන්ග්වේජ් එක මොකද්ද කියල හොයාගන්නව ඒකෙන් එයාට කාලෙ හරහා යන්න පුලුවන් වෙනව ඒකෙන් තමා එයා චයින වල හමුදාපතිගෙ ප්‍රයිවට් නම්බර් එක හොයාගන්නෙ. තව එයාගෙ පෞද්ගලික ජීවිතේ ගැනත් දකිනවා එයාගෙ දුව මැරෙන එක එහෙම.
     
    • Like
    Reactions: Batman963

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0

    unta unge language eken future eka balanda puluvin namm.. ei danney naha earth ekata enda kalin unta balaganda bari unge.. earth eken inna minissu ungwa misunderstand karagani.. ehema kiyala.. aney manda
     
    LawlezzGhost

    Junior member
  • Jan 20, 2017
    81
    12
    8
    aliens la awith universal language eka kiyaladenawa, e language eke hatiyata, a person can live in both future and present, eka thamai ara Chinese dial eken number eka ganna anagathen, but call kare aththethayen, ethakota kiyal thiyanwa, api aya hembeddi mata wechch hama dema kiyanna kiyala, Movie is simple to understand
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    unta unge language eken future eka balanda puluvin namm.. ei danney naha earth ekata enda kalin unta balaganda bari unge.. earth eken inna minissu ungwa misunderstand karagani.. ehema kiyala.. aney manda

    Ithin un danagaththath monawa karannada?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    unta unge language eken future eka balanda puluvin namm.. ei danney naha earth ekata enda kalin unta balaganda bari unge.. earth eken inna minissu ungwa misunderstand karagani.. ehema kiyala.. aney manda

    උන් අර්ත් එකට එන්නෙ නෑ බං උන් එවන්නෙ කොමියුනිකේශන් ඩිවයිසස් වගයක්. ඔව් ඉතින් කවද ආවත් ඒක වෙනවනෙහ් බාශාව වෙනස් නිසා. කලින්ම එන එක හොඳයි කියල හිතුන නිසා එන්න ඇති. එහෙම ආපු නිසා නෙහ් අපේ උන් ඒලියන්ස්ලගෙ ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තෙ.