tama naha ne? honda seeds ekka torrent eka enne around 11am wage SL time eken normally for any seriess1 e3 avith

tama naha ne? honda seeds ekka torrent eka enne around 11am wage SL time eken normally for any series![]()



ayi ban oya link daala thibune..elazz rep+ machan kohenda dl karaganne..





![]()
ඔන්න මචන්ලා ආයෙත් පට්ට TV සිරිස් එකක් ගැන තමයි කියන්නේ..
මතක ඇතිනේ smallville නේද? අන්න එකේ හිටිය ග්රීන් ඇරෝ ගේ කතාව තමයි මේ.. කොලුවා ලස්සන හින්ද ඌටම කියල අලුත් එකක් හදලා..
ඔන්න මම නම් episode 1,2 බැලුවා.. එළකිරි වගේ තමයි..හොද නැත්නම් උබලට කියනවය බලන්න කියල..
මෙන්න IMDB විස්තර
![]()
![]()
![]()
IMDB රේටින්ග් එක 8.6 .. පට්ටයි නේ..
දැන් ඉතින් තම තමන් කැමති ටොරෙන්ට් සයිට් වලින් බාන්න පටන් ගනිල්ලා..ආ ඔය කොහුවල නුගේගොඩ හරියේ කොල්ලෝ ඉන්නවා නම් මට PM එකක් දාලා ඇවිල්ලා ඉල්ලගනින්.. මම දැනටමත් ඩවුන්ලෝඩ් කරලනේ තියෙන්නේ..
රෙප් නම් දෙන්න බැරිඋනාට කමක් නෑ..නමුත් අනිවාර්යයෙන්ම බම්ප් එකක් නම් දාලා යන්න ඕනේ හොදේ...
2. Wednesday telecast wenne



eke katha 2k mn baluwa eka echcharama gathi nam na waradakuth na 



eke katha 2k mn baluwa eka echcharama gathi nam na waradakuth na
![]()


