Arrow (අලුත්ම TV සිරිස් එකක්)

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-



beauty-and-the-beast-2012-5034b86b8cb50.jpg


beauty-and-the-beast-the-cw-kristin-kreuk.jpg

ratings 6.4 ne ban:oo: hodhayidha meka:)
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    DC-product_arrow_logo.jpg


    ඔන්න මචන්ලා ආයෙත් පට්ට TV සිරිස් එකක් ගැන තමයි කියන්නේ..

    මතක ඇතිනේ smallville නේද? අන්න එකේ හිටිය ග්‍රීන් ඇරෝ ගේ කතාව තමයි මේ.. කොලුවා ලස්සන හින්ද ඌටම කියල අලුත් එකක් හදලා..

    ඔන්න මම නම් episode 1,2 බැලුවා.. එළකිරි වගේ තමයි..හොද නැත්නම් උබලට කියනවය බලන්න කියල..

    මෙන්න IMDB විස්තර

    MV5BMTc0OTYyNTA2Ml5BMl5BanBnXkFtZTcwMDM0MTcyOA@@._V1._SX640_SY960_.jpg

    MV5BMTc3MTg0MDMyMV5BMl5BanBnXkFtZTcwMjc2MzQxOA@@._V1._SX640_SY479_.jpg

    MV5BMTM1MDg1NTUyOF5BMl5BanBnXkFtZTcwMTg2Mzc1OA@@._V1._SX533_SY800_.jpg


    IMDB රේටින්ග් එක 8.6 .. පට්ටයි නේ..

    දැන් ඉතින් තම තමන් කැමති ටොරෙන්ට් සයිට් වලින් බාන්න පටන් ගනිල්ලා..ආ ඔය කොහුවල නුගේගොඩ හරියේ කොල්ලෝ ඉන්නවා නම් මට PM එකක් දාලා ඇවිල්ලා ඉල්ලගනින්.. මම දැනටමත් ඩවුන්ලෝඩ් කරලනේ තියෙන්නේ..

    රෙප් නම් දෙන්න බැරිඋනාට කමක් නෑ..නමුත් අනිවාර්යයෙන්ම බම්ප් එකක් නම් දාලා යන්න ඕනේ හොදේ...



    Hodai nam aniwa balanna one