Arrow The Flash DCs LOT Super Girl Crossover බලපු උන් වරෙල්ල

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    මට නම් මේක දැක්කහම හෙනම අවුල් (Arrow S05E08 00:01:21). මේ මිනිස්සු බුදු පිළිම බිමින් තියල :no:. Crossover එක බලපු උන් ඇතිනේ. දැන්නම් ආයේ බලන්න හිතෙන්නෙත් නෑ :dull:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    අපි බෞද්දයෝ වශයෙන් බුදුන්ට ගෞරව කලාට ලෝකේ ඔක්කොම බැදිලා නෑ බුදුන්ට ගෞරව කරන්න. බෞද්ධ දර්ශනය පිලිපැදපන් බන් බුදුපිලිමේ ඇදේ හොයන්න යන්නේ නැතුව. මොකෝ ඒ රටට ගිහිල්ල උන්ට ගහන්නද?:rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලෝකේ සමහර රටවල් වල බුදු පිළිම කියන්නේ ලස්සනට තියාගන්න දෙයක් විතරයි.
    ඒ මිනිස්සු දන්නේ නෑ ඒක දර්ශණයක කොටසක් කියලා.
    ඕවට කේන්ති අරන් වැඩක් නෑ.
    අපි අපේ පාඩුවේ පුලුවන් විදියට බුදුන් කියලා දුන්නු දේවල් පිලිපදින එකයි කරන්න ඕන.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    9gkppe.jpg

    ow monada bn
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බැලුව
    මේ කැල්ල මතක නැ
    කගේ හරි උවම්නවකටද මන්දා සමහර තැන් වල නම් ඕනවට වඩා වැඩියි,
    ඕකෙම නෙමෙයි,ගොඩක් බටහිර ෆිල්ම් tv සේරිස් වල.

    ඒ රටවල් වලට ගිහින් නැති හින්ද දන්නේ නැ උන් ගෙවල්වල අලංකාරෙට ඔහොම තියන් ඉන්නවද කියල.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    බැලුව
    මේ කැල්ල මතක නැ
    කගේ හරි උවම්නවකටද මන්දා සමහර තැන් වල නම් ඕනවට වඩා වැඩියි,
    ඕකෙම නෙමෙයි,ගොඩක් බටහිර ෆිල්ම් tv සේරිස් වල.

    ඒ රටවල් වලට ගිහින් නැති හින්ද දන්නේ නැ උන් ගෙවල්වල අලංකාරෙට ඔහොම තියන් ඉන්නවද කියල.

    මට තියෙන ප්‍රශ්නෙ බන් අපි මේවා බලන එක හරිද? :oo:
    එහෙම දේවල් තියෙද්දිත් අපි දිගටම මේවා බලන එක වැරැද්දක් වගේ නේද? :oo:
    Computer එකේවත් තියාගන්නෙ නැතුව Delete කරනවද? :oo:
    (I've been watching Arrow and The Flash since the very first episodes and I'm really disappointed now. :dull: )
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    මට තියෙන ප්‍රශ්නෙ බන් අපි මේවා බලන එක හරිද? :oo:
    එහෙම දේවල් තියෙද්දිත් අපි දිගටම මේවා බලන එක වැරැද්දක් වගේ නේද? :oo:
    Computer එකේවත් තියාගන්නෙ නැතුව Delete කරනවද? :oo:
    (I've been watching Arrow and The Flash since the very first episodes and I'm really disappointed now. :dull: )

    ow okkoma delete karala com ekath polawe gahapan.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට තියෙන ප්‍රශ්නෙ බන් අපි මේවා බලන එක හරිද? :oo:
    එහෙම දේවල් තියෙද්දිත් අපි දිගටම මේවා බලන එක වැරැද්දක් වගේ නේද? :oo:
    Computer එකේවත් තියාගන්නෙ නැතුව Delete කරනවද? :oo:
    (I've been watching Arrow and The Flash since the very first episodes and I'm really disappointed now. :dull: )

    hitha nam upset yanawa thamayi machan,
    godak welawata mama nam aaphu balanne na,
    samhara wela video wala pennanwa,
    ethkotanam balannewath nathuwa makanawa.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    hitha nam upset yanawa thamayi machan,
    godak welawata mama nam aaphu balanne na,
    samhara wela video wala pennanwa,
    ethkotanam balannewath nathuwa makanawa.

    Wela nm mn kohomath ehema deyak dekkoth ewelema delete karala daanawa bn.
    eeth mula idalama balapu TV series wala ehema deyak thibbahama ne. :(
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Wela nm mn kohomath ehema deyak dekkoth ewelema delete karala daanawa bn.
    eeth mula idalama balapu TV series wala ehema deyak thibbahama ne. :(

    ඉව බන් අවුල තම,
    මම ඕක බැලුවට ඔය සීන් එක දැක්කේ නැ උබ පෙන්නනකන්
    මම ගොඩක් අවදානය යොමු කරේ අරකිගේ රෙද්ද එහා මෙහා කරන සීන් එකට,:sorry::sorry:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    ඉව බන් අවුල තම,
    මම ඕක බැලුවට ඔය සීන් එක දැක්කේ නැ උබ පෙන්නනකන්
    මම ගොඩක් අවදානය යොමු කරේ අරකිගේ රෙද්ද එහා මෙහා කරන සීන් එකට,:sorry::sorry:

    maath dekke na bn. matath pennuwe yaaluwek.
    Uba kiyahnko den mewa delete karanawada nadda? :dull:
    Lucifer ekath mn gaawa thiyenawa thaama balala na. (eketh thiyenawa kiyala uu kiwwa) :dull::dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    maath dekke na bn. matath pennuwe yaaluwek.
    Uba kiyahnko den mewa delete karanawada nadda? :dull:
    Lucifer ekath mn gaawa thiyenawa thaama balala na. (eketh thiyenawa kiyala uu kiwwa) :dull::dull:

    budunta apahasa karana minisu ea kalet hitiya adat innawa
    budunta oluwata gal pellapu ewunut hitiyane bun

    hodama de owata kalabala wela wadak na
    ape budu dahama api hariyata pili padina one

    oya series eke digatama ohma seen yanawa nam mama nam eka balana eka nawatanawa
    eka parak ohoma seen ekak giya kiyala monawa karannada

    hambayo nisa dan awurudu ganaka idan nolimit pas pagane na
    ea wage tamai

    karana de taman karana one eka hitin
     
    එල උබට ගැලපෙනම උත්තරේ හම්බෙලා තියෙන්නේ,
    ආයිත් මේ සීන් පෙන්නුවොත් මැකලම දානව,
    කොහොමත් මේ වගේ tv සීරිස් නම් බන් අර කොමික් එකට ආස හින්ද විඉතරයි මන් බලන්නේ,
    අයි අයි බලන්න පිරියක් නැ,
    බලන්නෙත් නැ
     
    මට මෙහෙමත් හිතෙනව. උන්ට හරි දැනුමක් නැති නිසා උන් හිතන් ඉන්නෙ ලස්සනට බුදු පිළිම පාවිච්චි කරනව කියලද දන්නෙ නෑ. ඒ නිසා උන් ලස්සනට කියල හිතාගෙන බුදු පිළිම ඔය විදියට තියනව ඇති. නමුත් අගෞරව කිරීමේ චේතනාවක් නැතුව ඇති. මං ඔය සීරීස් එකේ වෙන තැන් වල දැක්කා බුදු දහම ගැන සඳහන් වෙනව. ඒ අවස්ථා වලදී නම් හොඳ දේවල් ඉස්මතු කරන්නයි උත්සහ කරේ. ඉතින් එහෙම බැලුවම අපහස කරන්න උවමනාවක් තියනව කියල පේන්නෙ නෑ. උන්ට හරි අවබෝධයක් නැති නිසා ඔහොම දේවල් කරනව කියලයි මට හිතෙන්නෙ. ලස්සනට තියනව කියල හිතාගෙන.

    උන් කරන දේ වැරදියි කියල අපි දන්නව ඒත් උන් දන්නෙ නෑ. ඉතින් අපි උන් එක්ක තරහා වෙලා TV Series එක බලන එක නවත්තන එකේ තේරුමක් තියෙනවද?

    TV Series එක ආයි බලන්නද? එපාද? :confused: උබලම කියහල්ලකො. :dull:

    (I've got OCD and I can't make a decision because later I feel like "I made the wrong decision")
     
    uba balahan awulak ganna epa,
    ewage seen digatama thibboth nawaththapan,
     
    • Like
    Reactions: IreshMM