බැලුව
මේ කැල්ල මතක නැ
කගේ හරි උවම්නවකටද මන්දා සමහර තැන් වල නම් ඕනවට වඩා වැඩියි,
ඕකෙම නෙමෙයි,ගොඩක් බටහිර ෆිල්ම් tv සේරිස් වල.
ඒ රටවල් වලට ගිහින් නැති හින්ද දන්නේ නැ උන් ගෙවල්වල අලංකාරෙට ඔහොම තියන් ඉන්නවද කියල.
) මට තියෙන ප්රශ්නෙ බන් අපි මේවා බලන එක හරිද?![]()
එහෙම දේවල් තියෙද්දිත් අපි දිගටම මේවා බලන එක වැරැද්දක් වගේ නේද?![]()
Computer එකේවත් තියාගන්නෙ නැතුව Delete කරනවද?![]()
(I've been watching Arrow and The Flash since the very first episodes and I'm really disappointed now.)
මට තියෙන ප්රශ්නෙ බන් අපි මේවා බලන එක හරිද?![]()
එහෙම දේවල් තියෙද්දිත් අපි දිගටම මේවා බලන එක වැරැද්දක් වගේ නේද?![]()
Computer එකේවත් තියාගන්නෙ නැතුව Delete කරනවද?![]()
(I've been watching Arrow and The Flash since the very first episodes and I'm really disappointed now.)
hitha nam upset yanawa thamayi machan,
godak welawata mama nam aaphu balanne na,
samhara wela video wala pennanwa,
ethkotanam balannewath nathuwa makanawa.

Wela nm mn kohomath ehema deyak dekkoth ewelema delete karala daanawa bn.
eeth mula idalama balapu TV series wala ehema deyak thibbahama ne.![]()

ඉව බන් අවුල තම,
මම ඕක බැලුවට ඔය සීන් එක දැක්කේ නැ උබ පෙන්නනකන්
මම ගොඩක් අවදානය යොමු කරේ අරකිගේ රෙද්ද එහා මෙහා කරන සීන් එකට,![]()

maath dekke na bn. matath pennuwe yaaluwek.
Uba kiyahnko den mewa delete karanawada nadda?
Lucifer ekath mn gaawa thiyenawa thaama balala na. (eketh thiyenawa kiyala uu kiwwa)![]()
maath dekke na bn. matath pennuwe yaaluwek.
Uba kiyahnko den mewa delete karanawada nadda?
Lucifer ekath mn gaawa thiyenawa thaama balala na. (eketh thiyenawa kiyala uu kiwwa)![]()
budunta apahasa karana minisu ea kalet hitiya adat innawa
budunta oluwata gal pellapu ewunut hitiyane bun
hodama de owata kalabala wela wadak na
ape budu dahama api hariyata pili padina one
oya series eke digatama ohma seen yanawa nam mama nam eka balana eka nawatanawa
eka parak ohoma seen ekak giya kiyala monawa karannada
hambayo nisa dan awurudu ganaka idan nolimit pas pagane na
ea wage tamai
karana de taman karana one eka hitin

එල උබට ගැලපෙනම උත්තරේ හම්බෙලා තියෙන්නේ,
ආයිත් මේ සීන් පෙන්නුවොත් මැකලම දානව,
කොහොමත් මේ වගේ tv සීරිස් නම් බන් අර කොමික් එකට ආස හින්ද විඉතරයි මන් බලන්නේ,
අයි අයි බලන්න පිරියක් නැ,
බලන්නෙත් නැ
උබලම කියහල්ලකො. 
මට මෙහෙමත් හිතෙනව. උන්ට හරි දැනුමක් නැති නිසා උන් හිතන් ඉන්නෙ ලස්සනට බුදු පිළිම පාවිච්චි කරනව කියලද දන්නෙ නෑ. ඒ නිසා උන් ලස්සනට කියල හිතාගෙන බුදු පිළිම ඔය විදියට තියනව ඇති. නමුත් අගෞරව කිරීමේ චේතනාවක් නැතුව ඇති. මං ඔය සීරීස් එකේ වෙන තැන් වල දැක්කා බුදු දහම ගැන සඳහන් වෙනව. ඒ අවස්ථා වලදී නම් හොඳ දේවල් ඉස්මතු කරන්නයි උත්සහ කරේ. ඉතින් එහෙම බැලුවම අපහස කරන්න උවමනාවක් තියනව කියල පේන්නෙ නෑ. උන්ට හරි අවබෝධයක් නැති නිසා ඔහොම දේවල් කරනව කියලයි මට හිතෙන්නෙ. ලස්සනට තියනව කියල හිතාගෙන.
උන් කරන දේ වැරදියි කියල අපි දන්නව ඒත් උන් දන්නෙ නෑ. ඉතින් අපි උන් එක්ක තරහා වෙලා TV Series එක බලන එක නවත්තන එකේ තේරුමක් තියෙනවද?
TV Series එක ආයි බලන්නද? එපාද?උබලම කියහල්ලකො.
(I've got OCD and I can't make a decision because later I feel like "I made the wrong decision")