arthritis වලට මොනවද හොද බෙගෙත්? අපෙ තත්තාට

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    Arthritis cannot be reversed... You can only manage the condition. Vitamin D supplementation for knee arthritis is not very effective. If it's too bad go for Cortisone injection. But please take proper medical advice.
    ehemada mchn... vena medicina system walawath nadda treatment? sinhala beheth? homyopathy? ayurweda? Godakma amaru naha, awidinna ehema puluwan. habai poddak kakulanavala idaganda ehema amarui

    ayurveda hariyanne nadda
    no idea mchn.

    go to nearest government Homeopathic clinic ... you will get medicines free of charge


    where are you bro ?
    we are in Katunayaka. Homeopathic hodaida? side effects nadda?

    සුවපත් වෙවා !
    Thank you sahodaraya.
    62

    මේ බෙහෙත්ම දෙන එකක් නෑ, අදහසක් ගන්න දැම්මේ. වයස 73 නිසා සමහරවිට මේ තරම් බෙහෙත් දෙන එකකුත් නෑ, ආතරයිටිස් හොඳ කරන්න බෑ. මෙහෙ සිංහල බෙහෙත් කරන්න ගිහින් වැඩි උන අය මිසක් හොඳ උන කෙනෙක් නෑ, ඒ නිසා හරියට ට්‍රීට්මන්ට් කරලා පාලනය කරගන්න දැන්ම ඉඳලම.
    hmm.. thanks mchn..
     
    • Love
    Reactions: Honey Bunch

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    Macho doctor kenek innawa nawaloke Dr harindu kiyala habai tikak ganan uge channel karanna yaddi .miniha wedda
    man bayai bn doca la gavata yavanna,.. un eka itapasse business 1k karagena every 2 months enda kiyanava
    life time beheth bonda denava.. kauruth lede 100% cure karanne na. maintain karanava business 1k vage..
     
    • Like
    Reactions: weer 11

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,758
    26,019
    113
    man bayai bn doca la gavata yavanna,.. un eka itapasse business 1k karagena every 2 months enda kiyanava
    life time beheth bonda denava.. kauruth lede 100% cure karanne na. maintain karanava business 1k vage..
    simon cowell facepalm GIF
     
    • Sad
    Reactions: ishan.fdo

    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    අපේ තාත්තටත් ආතරයිටිස්, හැදිලා දැන් මාස දෙකක් වගේ වෙනවා. Consultant Rheumatologist කෙනෙක්ට පෙන්නුවා, මේවා තමා ගන්න බෙහෙත්

    1st Month
    Algic 100mg - 3 Weeks
    Prompin 20mg - 3 Weeks
    Defza 6 9mg - 10 Days
    Defza 6 - 6mg - 10 Days
    Gabix 100mg - 3 Weeks

    2nd Month
    Algic 100mg - 4 Weeks
    Prompin 20mg - 4 Weeks
    Defza 6 6mg - 2 Weeks
    Defza 6 3mg - 2 Weeks
    Gabix 100mg - 4 Weeks
    OXCQ (Hydroxychloroquine) 200mg - 4 Weeks
    Panadene / Rapidene if needed.

    මේ විදිහට තමා කෝස් එක යන්නේ, එක එක තැන් වලින් බෙහෙත් ගන්නේ නැතිව Rheumatologist කෙනෙක්වම චැනල් කරන්න. තාත්තගේ අතේ ඇඟිලි, දනහිස් නවන්න බැරුව තිබුනේ. දැන් නම් 90% විතර හොඳයි. ඉඳලා හිටලා එන පොඩි හංඳි කැක්කුමක් විතරයි තියෙන්නේ.
    Who is the doctor ?