ehemada mchn... vena medicina system walawath nadda treatment? sinhala beheth? homyopathy? ayurweda? Godakma amaru naha, awidinna ehema puluwan. habai poddak kakulanavala idaganda ehema amaruiArthritis cannot be reversed... You can only manage the condition. Vitamin D supplementation for knee arthritis is not very effective. If it's too bad go for Cortisone injection. But please take proper medical advice.
no idea mchn.ayurveda hariyanne nadda
we are in Katunayaka. Homeopathic hodaida? side effects nadda?go to nearest government Homeopathic clinic ... you will get medicines free of charge
where are you bro ?
Thank you sahodaraya.සුවපත් වෙවා !
hmm.. thanks mchn..62
මේ බෙහෙත්ම දෙන එකක් නෑ, අදහසක් ගන්න දැම්මේ. වයස 73 නිසා සමහරවිට මේ තරම් බෙහෙත් දෙන එකකුත් නෑ, ආතරයිටිස් හොඳ කරන්න බෑ. මෙහෙ සිංහල බෙහෙත් කරන්න ගිහින් වැඩි උන අය මිසක් හොඳ උන කෙනෙක් නෑ, ඒ නිසා හරියට ට්‍රීට්මන්ට් කරලා පාලනය කරගන්න දැන්ම ඉඳලම.
man bayai bn doca la gavata yavanna,.. un eka itapasse business 1k karagena every 2 months enda kiyanavaMacho doctor kenek innawa nawaloke Dr harindu kiyala habai tikak ganan uge channel karanna yaddi .miniha wedda
man bayai bn doca la gavata yavanna,.. un eka itapasse business 1k karagena every 2 months enda kiyanava
life time beheth bonda denava.. kauruth lede 100% cure karanne na. maintain karanava business 1k vage..
Who is the doctor ?අපේ තාත්තටත් ආතරයිටිස්, හැදිලා දැන් මාස දෙකක් වගේ වෙනවා. Consultant Rheumatologist කෙනෙක්ට පෙන්නුවා, මේවා තමා ගන්න බෙහෙත්
1st Month
Algic 100mg - 3 Weeks
Prompin 20mg - 3 Weeks
Defza 6 9mg - 10 Days
Defza 6 - 6mg - 10 Days
Gabix 100mg - 3 Weeks
2nd Month
Algic 100mg - 4 Weeks
Prompin 20mg - 4 Weeks
Defza 6 6mg - 2 Weeks
Defza 6 3mg - 2 Weeks
Gabix 100mg - 4 Weeks
OXCQ (Hydroxychloroquine) 200mg - 4 Weeks
Panadene / Rapidene if needed.
මේ විදිහට තමා කෝස් එක යන්නේ, එක එක තැන් වලින් බෙහෙත් ගන්නේ නැතිව Rheumatologist කෙනෙක්වම චැනල් කරන්න. තාත්තගේ අතේ ඇඟිලි, දනහිස් නවන්න බැරුව තිබුනේ. දැන් නම් 90% විතර හොඳයි. ඉඳලා හිටලා එන පොඩි හංඳි කැක්කුමක් විතරයි තියෙන්නේ.