ChatGPT Use කරලා Article Web එකක් කරගෙන යන විදිය පුලුවන් එකෙක් කොටාගෙන යමුද...
S srinathSSS Well-known member Mar 16, 2010 397 302 63 Kandy Jul 5, 2025 #1 ChatGPT Use කරලා Article Web එකක් කරගෙන යන විදිය පුලුවන් එකෙක් කොටාගෙන යමුද...
sajith.xp.pk Well-known member Nov 12, 2008 5,365 2,909 113 Sri Lanka Jul 6, 2025 #3 මුලින්ම හදා ගන්න Layouts ටික ChatGPT ට කියල. පස්සෙ DB එක හදවල ඉල්ලගෙන, Frontend එක වෙනස් කරවගන්න GPT ලවාම DB එකට හරියන විදියට. Thats it. පැය 5ක විතර වැඩක්. ට්‍රයි කරල බලන්න.
මුලින්ම හදා ගන්න Layouts ටික ChatGPT ට කියල. පස්සෙ DB එක හදවල ඉල්ලගෙන, Frontend එක වෙනස් කරවගන්න GPT ලවාම DB එකට හරියන විදියට. Thats it. පැය 5ක විතර වැඩක්. ට්‍රයි කරල බලන්න.