Article Writers / Content Creators - සිංහල ඉන්නවද ?

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    මචන්ලා අපි සිංහල යුටියුබ් චැනල් එකක් කරනවා.. අධ්‍යාපනික , දැනුම , විද්‍යාව , කාලින දේවල් සම්බන්ධ ගොඩක් විස්තරාත්මක විඩියෝස් තමයි කරන්නේ.. ලෝකයේ තිබෙන ගොඩක් අය නොදන්න ඉතාම ආකර්ෂණිය මාතෘකා ගැන තමයි ලියන්න ඕනේ. බොහොම සරලව කතා කරන භාෂවෙන් ලියන්න ඕන.. ඒ වගේම හැම වාකයකින්ම තොරතුරක් දැක්වෙන විදියට වචන 1350ක වගේ ආර්ටිකල් තමයි අවශ්‍ය වෙන්නේ.. උදාහරණයක් විදියට Wishma Lokaya Youtube Chanel එකේ Video Scripts බලන්න .. ඉතින් ඔයාට පුළුවන් නම් , ලෝකේ දැනුම් සාගරය අවුස්සලා , ඒ වගේ ලස්සනට ලියන්න , අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් .. හැම ආර්ටිකල් එකටම ගෙවනවා.. ඔබ තුල හොද නිර්මාණශීලි රචකයෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න 0702190209
     
    Last edited:

    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    up

    up
    ------ Post added on May 19, 2021 at 9:46 PM

    bump
    ------ Post added on Jun 16, 2021 at 8:21 AM

    up
    ------ Post added on Jul 3, 2021 at 7:08 PM

    up
    ------ Post added on Jun 9, 2023 at 12:40 AM

    UP
    ------ Post added on Jun 9, 2023 at 12:41 AM