මචන්ලා අපි සිංහල යුටියුබ් චැනල් එකක් කරනවා.. අධ්‍යාපනික , දැනුම , විද්‍යාව , කාලින දේවල් සම්බන්ධ ගොඩක් විස්තරාත්මක විඩියෝස් තමයි කරන්නේ.. ලෝකයේ තිබෙන ගොඩක් අය නොදන්න ඉතාම ආකර්ෂණිය මාතෘකා ගැන තමයි ලියන්න ඕනේ. බොහොම සරලව කතා කරන භාෂවෙන් ලියන්න ඕන.. ඒ වගේම හැම වාකයකින්ම තොරතුරක් දැක්වෙන විදියට වචන 1350ක වගේ ආර්ටිකල් තමයි අවශ්‍ය වෙන්නේ.. උදාහරණයක් විදියට Wishma Lokaya Youtube Chanel එකේ Video Scripts බලන්න .. ඉතින් ඔයාට පුළුවන් නම් , ලෝකේ දැනුම් සාගරය අවුස්සලා , ඒ වගේ ලස්සනට ලියන්න , අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් .. හැම ආර්ටිකල් එකටම ගෙවනවා.. ඔබ තුල හොද නිර්මාණශීලි රචකයෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න 0702190209