Artificial intelligence වලින් සංස්කරණය කල MORGAN චිත්රපටය
ඔබ sci fi චිත්රපට නරබන්නෙක් නම් MORGAN චිත්රපටය අනිවාර්යෙන් බැලිය යුතු සහ ඔබ කැමති වෙන වර්ගයේ චිත්රපටයක් , මෙය 2016 අව්රුද්දේ නිකුත් උන චිත්රපටයක්. මෙය කෘතිමව නිර්මාණය කල මිනිසෙකු ගැන කියවෙන චිත්රපටයක්.
නමුත් මම කියන්න යන්නේ මේ චිත්රපටයේ පුර්ව ප්රචාරක පටය (Trailer ) එක ගැන.
එය සම්පුර්ණයෙන්ම සංස්කරණය කර නිපදවා ඇත්තේ පරිගණකයක්. Artificial intelligence (AI ) ස්වයං තීරණ ගතහැකි IBM සමගම විසින් නිපදවනලද WATSON කියන පරිගණකය තමා මේ වැඩේ කරලා තියෙන්නේ.
මේ තියෙන්නේ ඒගැන තියෙන වීඩියෝව
https://www.youtube.com/watch?v=gJEzuYynaiw