Artificial Intelligence_කෘතිම බුද්ධිය

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    My 2 cents :)
    Simply AI means let computers do what human can do

    If we assume AI as a robot
    Robot should be able to learn things, so we have machine learning
    Robot should be able to see and understand, so we have computer vision
    Robot should be able to speak/understand language, so we have NLP
    Robot should be able to move, so we have robotics
    ;)

    කියල තියෙන දේවල් වලට එකගයි. නමුත් මචන් එයි වල තව කොටස් ටිකක් තියෙනව.

    කොහොමත් දැනටමත් මිනිස්සුන්ට වඩා එහාට ගිය කොටසක් මේ වෙනකොට මෘදුකාංග දෘඩාංග දෙකේම තියෙනව.

    මේ විශයෙදි ඇත්තටම කරන්නෙ බුද්ධිය මොඩල් කරන එක. එතකොට අපි ඒ මොඩල් කරන දැනුම භාවිතා කරල නව නිර්මාණ කරනව.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Artificial... 10-12-2019 03:36 PM issellama ube qualifications dapan anunta wihilu karanna kalin

    කාටවත් විහිළු කරේ නෑ මචන්. මම ඉන්නෙ මගෙ ඇත්තම නමෙන් ගූගල් කරල බලන්න විස්තර ටික හම්බ වෙයි.
    තෑන්ක්ස් - රෙප් වලින් හරි කමෙන්ට් එකක් දැම්මට. :D
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Artificial... 10-13-2019 09:59 PM Want YouTube views ? Then do not involve in politics

    thanks machan comment ekata

    And machan I`m not concern about views and I didn`t talk politics in this video. please watch it then you realized what is it?
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    AI කියන්නේ කලින් තියන data analyse කරලා අපිට ඕනි output එක මේකයි මේකයි කියල train කරලා data ටිකක් feed කලාම output එක මේකයි කියල accuracy percentage (97% - 99% වගේ ) එකකට predict කරන්න පුළුවන් model එකක්. Light පත්තු වෙන techno සද්ද එන GUI එකක් නෙවේ :rofl:

    That's machine learning bn..AI is a different thing although they are interrelated..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    AI කියන්නේ කලින් තියන data analyse කරලා අපිට ඕනි output එක මේකයි මේකයි කියල train කරලා data ටිකක් feed කලාම output එක මේකයි කියල accuracy percentage (97% - 99% වගේ ) එකකට predict කරන්න පුළුවන් model එකක්. Light පත්තු වෙන techno සද්ද එන GUI එකක් නෙවේ :rofl:

    GUi can be anything...actually the presentation layer has nothing to with the underlying logic..having ligts and stuff dont matter..it could be still be AI if implemented properly
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    AI කියන්නේ කලින් තියන data analyse කරලා අපිට ඕනි output එක මේකයි මේකයි කියල train කරලා data ටිකක් feed කලාම output එක මේකයි කියල accuracy percentage (97% - 99% වගේ ) එකකට predict කරන්න පුළුවන් model එකක්. Light පත්තු වෙන techno සද්ද එන GUI එකක් නෙවේ :rofl:

    සජිත්ට නම් කෘතිම බුද්ධියක් ඔනැ වෙන්වා රනිල් එක්ක අණ්ඩු කරන්න