Artificial - Official Trailer

Batfleck

Well-known member
  • May 20, 2020
    3,098
    4,771
    113
    Sri Lanka
    Andrew Garfield නම් පට්ට නලුවෙක්. මූ Facebook ගැන මූවි එකත් කලා. දැන් OpenAI ගැන එකත් කරනවා.



    මූ AI ගැන සුපිරි කතාවක් කියනවා මේ video එකේ අන්තිමට. (14:16 to 15:16)

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,044
    153,180
    113
    ටෙක් බිලියනපතියො ගැන ෆිල්ම්ස් කීපයක් ම මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තියෙනවා. "Social Network" වල දෙවැනි ෆිල්ම් එකට අමතරව ඒ මදිවට මස්ක් ගැනයි, එළිසබෙත් හෝම්ස් ගැනයි ඩොකියුමෙන්ටරි 2 කුත් එනවා මේ අවුරුද්දෙ.

    මුලින් ඇමසන්ලා තමයි 'Artificial' ෆිල්ම් එකේ 'distributor' විදිහට හිටියෙ. ඒත් පස්සෙ ඇමසන්ලා ෆිල්ම් එක ඩිස්ට්‍රිබියුට් නොකරන්න තීරණේ කළා එකපාරට මොකක් හරි හේතුවක් නිසා. 'Neon' ලා ෆිල්ම් එක ගත්ත ඊටපස්සෙ. ඇමසන්ලා, OpenAI එකත් එක්ක ඩොලර් බිලියන ගාණක ඩීල් එකකට අත්සන් කරපු නිසා Altman කාරයගෙන් ආපු බලපෑමට ෆිල්ම් එක ඩිස්ට්‍රිබියුට් කරන වැඩෙන ඇමසන්ලා අයින් වෙන්න ඇති කියලා තමයි හුගක් අය කියන්නෙ.