arugam bay camping කරන්න තැනක් ?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    arugam bay, beach side එකේ camping කරන්න හොද තැනක් දන්නා කෙනෙක් කියනවද?
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ආරුගම්බෙ බීච් එකට බැහැල පානම පැත්තට බීච් එක දීගෙ යනකොට තැන් හම්බෙනව ඕනෙ තරම්.
    හොටෙල් ෆ්‍රොන්ට් එකක් නැතුව තැනක් අල්ලගන්න.

    ඊට වඩා හොදයි, කෙලින්ම පානමට හරි, ඕකන්ද දේවාලෙ ගාව බීච් එකට හරි යන්න
    බලු බල්ලෙක් නෑ, නිසකලන්කයි. ආරුගම්බෙ සෙනග ඇති.
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ආරුගම්බෙ බීච් එකට බැහැල පානම පැත්තට බීච් එක දීගෙ යනකොට තැන් හම්බෙනව ඕනෙ තරම්.
    හොටෙල් ෆ්‍රොන්ට් එකක් නැතුව තැනක් අල්ලගන්න.

    ඊට වඩා හොදයි, කෙලින්ම පානමට හරි, ඕකන්ද දේවාලෙ ගාව බීච් එකට හරි යන්න
    බලු බල්ලෙක් නෑ, නිසකලන්කයි. ආරුගම්බෙ සෙනග ඇති.
    පානමට හරි, ඕකන්ද දේවාලෙ ගාව.............. safety eka kohomada bn.. dannema nati pattak nisa ahanne
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පානමට හරි, ඕකන්ද දේවාලෙ ගාව.............. safety eka kohomada bn.. dannema nati pattak nisa ahanne
    අපො එහෙම කිසි අවුලක් නෑ, පානම ඉන්නෙ සින්හල/දෙමල කලවම් අය.
    ඔක්නද දේවාලෙ ගාව නන් මාලු වාඩි තියනව, පානමත් නේවි පොස්ට් එකක් තියනවා

    එහෙම මිනිස්සුන්ගෙ කරදර කියල නන් බය වෙන්න කිසිම දෙයක් නෑ
    අලි ගැහුවොත් මිසක් ( ඕකන්ද බීච් අලි ඉන්න පුලුවන්)

    බීච් එකට නන් උන් එන්නෙ නෑ, යන පාරෙ ඉන්න පුලුවන්
    පානම - ඕකන්ද පාරෙ ( ~16 කිමී වැලි පාරක්, කැලෙ මැද්දෙන් )
     
    • Like
    Reactions: TCB Rox and NRTG