මහත්තයො පරන කෙනෙක්ගෙ අලුත් එකවුන්ට් එකක් නෙමේ නම් ඇත්තටම කිරියට ආවේ 2014 ජූලි නම නොදන්න ඒව නොකියව ඉන්න එක හොදයි.. එහෙම නැත්නම්...,
කලමනාකරනයට යනකොටයි, වාහනයක් දාපු අමරුවට කෑගහනකොටයි, කොල් රෙකෝඩ්ස් දාල එක එකාට බනිනකොටයි, එක එකා යහමගට ගන්න හදකොටයි, අනිත් මිනිස්සුන්ගෙ හම්බකරන් කන තැනට ශාප කරනොටයි, කොමිනිකේට්න් ගැන කියන් කෑ ගහනකොටයි, රයන් ලගේ පුද්ගලික තොරතුරු එලියට එනකොටයි, එක එක කොල්ලො,කෙල්ලො වාහන පැදපු වේග සීම නිසා පුද්ගලික් තොරතුරු දාල ත්‍රෙඩ් දානකොටයි, ෆෝන් එකක් ගැන පුංචි බොරුවක් කිව්වට මහාලොකුවට ත්‍රෙඩ් දානකොටයි
හිටපු නැති තොපි දැනුත් එපා..