Aruna 47

aruna47

Well-known member
  • me inne arunaya

    images

    උබේ මුණමයි, කව්ද බන් මේ පොන්නයා :rofl::rofl: හරියට කන්න දීලා නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉස්සර ඉදන්ම ජොකර් වගෙ
    හැබැයි කලින් කුනුහබ්බ කියලා නැ

    අර මේල් එක හරි හරි වගෙ වගෙ

    Machan File is Missing Pls e-mail me [email protected]
    http://www.elakiri.com/forum/showpost.php?p=684429&postcount=6

    elakiri එක එයාගෙ කියපු අවස්තාවක් (වෙන එකෙක්ට කියලා ඉස්සර)
    http://www.elakiri.lk/forum/showpost.php?p=1151885&postcount=105

    iphone sell karala (අර මොකක්ද ප්‍රොෆයිල් එකෙත් තිබ්බා 4න් සෙල් කරන කතාවක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=37567

    http://www.elakiri.com/forum/showthread.php?t=36391

    DVD විකුනපු අවස්තා එ මේල් එකෙන්
    http://www.elakiri.com/forum/showthread.php?p=674634

    අනෙ මංදා.........
    ඔයත් මහේශ් කෙනෙක්ද?

    ඇඩ්මින් සපොර්ට් එකක් එ පොස්ට් වලින් තෙරුනා

    මෙ බබා පාර්ට් 2 ද?:rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    ඔව්ව විතරක් නෙම තව ඇති. ඔය වගේ කරපු හේතුවක් තිබ්බා. :rofl::rofl::rofl:
    තව ආතල් ගනින්කෝ ඔය මම කියලා, එක පාරට හොද නැහැනේ ඔක්කොම දාන්න :rofl:

    එ කාලෙ කුනුහබ්බ කියලා නැ නෙ?
    පිස්සු හැහුනෙ මොන කාලෙද?

    උබ සාමන්යෙන් මගෙ පොස්ට් එකට කෝට් කරන්නෙ ඉන්නම බැරි උනාම
    මොකො මේක දාපු ගමන් රිප්ලයි කරෙ
     
    aruna47

    Well-known member
  • ඈ සුත්තො උබෙ එකවුන්ට් එකෙන් දාපු පෝස්ට් උඹෙ නෙමෙයි කියන්නෙ කොහොමද?:angry:

    එක තමයි සුට්ටෝ කියන්නේ තව ආතල් ගනින් කියලා. ඔක්කොම ආතල් අරන් ඉවර උනාට පස්සේ කියන එක හොදයි. :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • එ කාලෙ කුනුහබ්බ කියලා නැ නෙ?
    පිස්සු හැහුනෙ මොන කාලෙද?

    උබ සාමන්යෙන් මගෙ පොස්ට් එකට කෝට් කරන්නෙ ඉන්නම බැරි උනාම
    මොකො මේක දාපු ගමන් රිප්ලයි කරෙ

    අපෝ එහෙම නැහැ, තව දාන්න, ගොඩක් ටයිප් කරලා දාලා නිසා ඔයාගේ ආතල් එක ඔහොම්මම ගෙනියන්න :yes:
     
    Banjo malli

    Banned
    Sep 2, 2014
    58
    3
    0
    එක තමයි සුට්ටෝ කියන්නේ තව ආතල් ගනින් කියලා. ඔක්කොම ආතල් අරන් ඉවර උනාට පස්සේ කියන එක හොදයි. :rofl::rofl:
    ඔය ඊමේල් එක වෙන එකෙක්ගෙ වුනත් උඹව හොයාගන්න බැහැ කියලද කියන්නෙ?:rofl:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    එ කාලෙ කුනුහබ්බ කියලා නැ නෙ?
    පිස්සු හැහුනෙ මොන කාලෙද?

    උබ සාමන්යෙන් මගෙ පොස්ට් එකට කෝට් කරන්නෙ ඉන්නම බැරි උනාම
    මොකො මේක දාපු ගමන් රිප්ලයි කරෙ
    උගේ පස්සේ මැවුම් 48 දාගෙනනේ බන් ඒ අමාරුවට කෝට් කරලා ඇති.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව්ව විතරක් නෙම තව ඇති. ඔය වගේ කරපු හේතුවක් තිබ්බා. :rofl::rofl::rofl:
    තව ආතල් ගනින්කෝ ඔය මම කියලා, එක පාරට හොද නැහැනේ ඔක්කොම දාන්න :rofl:
    ඒ කාලේ එකවුන්ට් එක යූස් කලේ අපේ මල්ලි කියලනම් කියන්න එපා :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :cool:
    බබා හොදයි

    ඇඩ්මින් ඉතින් ඒ වගේම එකෙක්නේ :dull:
    ඔව් ඉතින් මෙ යට අරුනයා කියන කතවත් එක්ක උබෙ කතාව පිලි ගන්න වෙනවා:dull:
    ඔව්ව විතරක් නෙම තව ඇති. ඔය වගේ කරපු හේතුවක් තිබ්බා. :rofl::rofl::rofl:
    තව ආතල් ගනින්කෝ ඔය මම කියලා, එක පාරට හොද නැහැනේ ඔක්කොම දාන්න :rofl:

    එ කියන්නෙ එ කාලෙත් උබ අනුන්ගෙ එවා ඉස්සුවා කියන එකද යකො බල්ලො දම්මවලා අරින්න ඔන උබට මෙකෙ උන් ඔය වගෙ කැරි වැඩ කරන නිසා රිදුනාට කරන්න දෙයක් නැහැ :angry::angry:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    අපෝ එහෙම නැහැ, තව දාන්න, ගොඩක් ටයිප් කරලා දාලා නිසා ඔයාගේ ආතල් එක ඔහොම්මම ගෙනියන්න :yes:

    කොපි පේස්ට් බන්
    ලින්ක් ටයිප් කර්න්නෙ කව්ද බන්

    :confused:මොකො නිකං ටෝන් එක අඩු වෙලා :confused: සිංහ ටෝන් එකක් තිබ්බා නෙ කලින්​
     
    aruna47

    Well-known member
  • ඔය ඊමේල් එක වෙන එකෙක්ගෙ වුනත් උඹව හොයාගන්න බැහැ කියලද කියන්නෙ?:rofl:

    ඔය email එක විතරක් නෙම විකුණන දැම්මේ ඇයි ඒ මොනාටද කියලා ඕන නම් පොඩ්ඩක් ඉවසන් මේ ආතල් එක ගන්නකො. :rofl::rofl: මාව හොයාගත්තේ මේ ඉන්නේ මම කියලා. හරි ශෝක්. :rofl:
     
    aruna47

    Well-known member
  • කොපි පේස්ට් බන්
    ලින්ක් ටයිප් කර්න්නෙ කව්ද බන්

    :confused:මොකො නිකං ටෝන් එක අඩු වෙලා :confused: සිංහ ටෝන් එකක් තිබ්බා නෙ කලින්​

    බය වෙලා ඉන්නේ ගු ගිහින් :rofl::rofl::rofl: මාව එක්ස්පොස් නේ :rofl: