Aruna 47

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Capture549.jpg

    මූව තමා හරිනං අංගොඩ යවන්න ඕනෙ :(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රෝවින් ඕම තමා කුරුසේට තියලා ගැහුවාම. ඔය මහේෂ් කෝසල මම කියලා ඔප්පු කරන්නකෝ. අන්න එකයි වෙන්න ඕන. telephone numbers ටිකක් තියෙනවා :yes: තව මොනාද මොනාද තියෙනවා. ඕවා විතරක් දාලා මදි තව ඇති.එව්වත් දාන්න කාවඩි නටලා ඉවර උනාට පස්සේ මම නාට්ටවන්නම් :love:

    Ok then we are waiting. :cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    තනියෙන් කිව්වෙ expose ත්‍රෙඩ් එකේ..උබල පස්සෙ ආවද දැක්කෙ නෑ. සොරි වෙන්න ඕනෙ. තනියෙන් කියල කිය උනේ කොටු පිරිච්ච එකෙක් ආවෙ නෑ කියන්නයි.. කතාකරන්න ඔක්කොම හිටියෙ අලුත් අය. :yes:
     
    Banjo malli

    Banned
    Sep 2, 2014
    58
    3
    0
    රෝවින් ඕම තමා කුරුසේට තියලා ගැහුවාම. ඔය මහේෂ් කෝසල මම කියලා ඔප්පු කරන්නකෝ. අන්න එකයි වෙන්න ඕන. telephone numbers ටිකක් තියෙනවා :yes: තව මොනාද මොනාද තියෙනවා. ඕවා විතරක් දාලා මදි තව ඇති.එව්වත් දාන්න කාවඩි නටලා ඉවර උනාට පස්සේ මම නාට්ටවන්නම් :love:
    පචයක් ගොතාගන්න වෙලාව මදිද? :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රෝවින් ඕම තමා කුරුසේට තියලා ගැහුවාම. ඔය මහේෂ් කෝසල මම කියලා ඔප්පු කරන්නකෝ. අන්න එකයි වෙන්න ඕන. telephone numbers ටිකක් තියෙනවා :yes: තව මොනාද මොනාද තියෙනවා. ඕවා විතරක් දාලා මදි තව ඇති.එව්වත් දාන්න කාවඩි නටලා ඉවර උනාට පස්සේ මම නාට්ටවන්නම් :love:

    යන්න හදලා මෙක දැකාල ආවෙ මොනවාද බන් තව දාන්න කියන්නෙ ලොක්කාත් කියනවානම් උබෙ පොස්ට් වලත් තියෙනවානම් ලැජ්ජ නැතිව මොන ලබ්බද බන් දාන්න කියන්නෙ :eek::eek::oo:
     
    Banjo malli

    Banned
    Sep 2, 2014
    58
    3
    0
    තනියෙන් කිව්වෙ expose ත්‍රෙඩ් එකේ..උබල පස්සෙ ආවද දැක්කෙ නෑ. සොරි වෙන්න ඕනෙ. තනියෙන් කියල කිය උනේ කොටු පිරිච්ච එකෙක් ආවෙ නෑ කියන්නයි.. කතාකරන්න ඔක්කොම හිටියෙ අලුත් අය. :yes:
    ඒක ඇත්ත ,, ඒකාලෙ සීනියර් උන් සේරම මූට දෙකට නැවිල හිටියෙ.:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තනියෙන් කිව්වෙ expose ත්‍රෙඩ් එකේ..උබල පස්සෙ ආවද දැක්කෙ නෑ. සොරි වෙන්න ඕනෙ. තනියෙන් කියල කිය උනේ කොටු පිරිච්ච එකෙක් ආවෙ නෑ කියන්නයි.. කතාකරන්න ඔක්කොම හිටියෙ අලුත් අය. :yes:

    මැට්ටාගෙ වැරදි තිබුනා අපිත් අනන්තවත් බැනලා තියෙනවා එත් ඔය කතා කරලා බය කරලා විඩියො දාලා උව නැති කර එකනම් මහා සක්කිලි වැඩක්:angry::angry:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    රෝවින් ඕම තමා කුරුසේට තියලා ගැහුවාම. ඔය මහේෂ් කෝසල මම කියලා ඔප්පු කරන්නකෝ. අන්න එකයි වෙන්න ඕන. telephone numbers ටිකක් තියෙනවා :yes: තව මොනාද මොනාද තියෙනවා. ඕවා විතරක් දාලා මදි තව ඇති.එව්වත් දාන්න කාවඩි නටලා ඉවර උනාට පස්සේ මම නාට්ටවන්නම් :love:
    මොකො බන් මාට්ටු වෙනකොට ඕෆ්ෆ් ටොපික් යන්නේ. සැරත් බාලයි වගේ දැන්. උඹ නම් හීනමානයට නියම උදාහරනයක් ට්
     
    aruna47

    Well-known member
  • යන්න හදලා මෙක දැකාල ආවෙ මොනවාද බන් තව දාන්න කියන්නෙ ලොක්කාත් කියනවානම් උබෙ පොස්ට් වලත් තියෙනවානම් ලැජ්ජ නැතිව මොන ලබ්බද බන් දාන්න කියන්නෙ :eek::eek::oo:

    එක තමා බන් මාත් කියන්නේ. මාව එක්ස්පොස් වෙලාලුනේ. ඉතින් පොඩ්ඩක් ඉවසන් ඉදපන් මම තාම දැම්මේ නැහැ නේ :rofl: