Aruna 47

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමනම් මේන් පේජ් එකට එන ඒවා තමයි කියවන්නේ.හිතුනොත් ගිහින් බලනවා

    මම නම් Bookmark කරන් ඉන්නේ බන් Elakiri Talk එක. මේකේ home page එක ගූ ගොඩක් වගේ නේ බන්. banner pirila.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    එක පාරයිනේ බන් ලෝඩ් වෙන්නේ බැනර්,:cool:
    මේ 4n ඒකෙන පෙළක් සිංහල කමෙන්ට් කොට් කලාම මෙහෙම බයිලාවක් වෙන්නේ ඇයි දන්නවද:eek:
    http://www.elakiri.com/forum/showpost.php?p=17112810&postcount=894
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක පාරයිනේ බන් ලෝඩ් වෙන්නේ බැනර්,:cool:
    මේ 4n ඒකෙන පෙළක් සිංහල කමෙන්ට් කොට් කලාම මෙහෙම බයිලාවක් වෙන්නේ ඇයි දන්නවද:eek:
    http://www.elakiri.com/forum/showpost.php?p=17112810&postcount=894

    hariyatama kiyanna nam danne na ban mama. Oya fonts ehema support karanne nathi nisa (Font eka phone eke nathi nisa) ena seen ekak kiyala nam dannawa.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    hariyatama kiyanna nam danne na ban mama. Oya fonts ehema support karanne nathi nisa (Font eka phone eke nathi nisa) ena seen ekak kiyala nam dannawa.

    ෆොන්ට් පෙන්නනවා බන් ෆෝන් එකේ.පෙළක් කමෙන්ට් වලට විතරයි මෙහෙම වෙන්නේ.:sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Web Development waladi epa wenne oya mobile device compatibility check karanna giyaama ban. Okkoma karanna puluwan. Oka thamai epaama wena scene eka. Ekak goda daanakota thawa ekak wada karanne na. :sorry:

    :sorry::sorry:
    වැඩ අමාරු වෙන්නත් ඕනේ නැත්නම් කිසිම ලල් එකක් නෑ:rofl:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    රෙන47 කියන්නේ මහේෂ් කෝසල කියලා ඇටකිච්චෙක් තමයි..

    (මේවා Photoshop කර හොරට හදපු ඒවා නොවන බව කරුණාවෙන් සලකන්ඩ :P Links සහිතයි)

    ඔය තියෙන්නේ රෙන47 ගේ email, mobile phone නොම්බර..

    ඔය තියෙන email එකට yahoo accnt eka :sorry:

    උසයි බරයි දාල තියෙන තව අසරණ profile කට්ටකුත් තියෙනවා..

    බලන් ගියාම මුනේ මිට්ටා.. අර වලතරයට 5'4" මිටි *රියෙක් කියපු එකාගේ තත්ත්වේ :rofl: :rofl:

    උඹලා කලින් මේ ටික දැනගෙන නම් හිටියේ sorry.com :sorry: Thread එකේ මුල් ටික කියවන්න හම්බුනේ නෑ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :dull::dull::dull::dull:

    ane palayan ukkuwo yanna

    oya spam ekka mamat hitu kiyalaa kela gatta matakada bolaata

    unge waraddak na bn..
    un wada krnne rules walata

    images
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රෙන47 කියන්නේ මහේෂ් කෝසල කියලා ඇටකිච්චෙක් තමයි..

    (මේවා Photoshop කර හොරට හදපු ඒවා නොවන බව කරුණාවෙන් සලකන්ඩ :P Links සහිතයි)

    ඔය තියෙන්නේ රෙන47 ගේ email, mobile phone නොම්බර..

    ඔය තියෙන email එකට yahoo accnt eka :sorry:

    උසයි බරයි දාල තියෙන තව අසරණ profile කට්ටකුත් තියෙනවා..

    බලන් ගියාම මුනේ මිට්ටා.. අර වලතරයට 5'4" මිටි *රියෙක් කියපු එකාගේ තත්ත්වේ :rofl: :rofl:

    උඹලා කලින් මේ ටික දැනගෙන නම් හිටියේ sorry.com :sorry: Thread එකේ මුල් ටික කියවන්න හම්බුනේ නෑ

    කලින් දාල තියෙනවා,දැක්කේ නැති උන්ට දකින්න දාපු එක එල:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙන47 කියන්නේ මහේෂ් කෝසල කියලා ඇටකිච්චෙක් තමයි..

    (මේවා Photoshop කර හොරට හදපු ඒවා නොවන බව කරුණාවෙන් සලකන්ඩ :P Links සහිතයි)

    ඔය තියෙන්නේ රෙන47 ගේ email, mobile phone නොම්බර..

    ඔය තියෙන email එකට yahoo accnt eka :sorry:

    උසයි බරයි දාල තියෙන තව අසරණ profile කට්ටකුත් තියෙනවා..

    බලන් ගියාම මුනේ මිට්ටා.. අර වලතරයට 5'4" මිටි *රියෙක් කියපු එකාගේ තත්ත්වේ :rofl: :rofl:

    උඹලා කලින් මේ ටික දැනගෙන නම් හිටියේ sorry.com :sorry: Thread එකේ මුල් ටික කියවන්න හම්බුනේ නෑ
    :cool::cool::cool::cool: දැන් නම් අම්බානට කිච වෙලා ඉන්නෙ පැත්තෙ නැ