මොන ගූ කැ*යොද බන් මුන්.
මෝදි කාරයගෙ ගේමක් ලු..
වෙන්නත් පුළුවන් .
මොදි පොඩ්ඩක් මුස්ලිම් උන්ට තග නෙ?
අනික මෝදි හින්දු ජාතිකවාදියෙක් .
හොඳට පේනවා මොදි පත්වුනායින් පස්සෙ ඉන්දියාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකෙත් ඇති වුණ වෙනස් කම් එහෙම.
ඉන්දියානු රජ කතා කරලියට ආවා .
බාහුබලි වගෙ ෆිල්ම්ස් රෙකොර්ඩ් තියලා හම්බකරෙ
ඒ වගෙම මන් හිතන්නෙ ශාරුක් ඛාන්ගෙ මෑත ආපු ගොඩක් ෆිල්ම්ස් එච්චර හිට් උනෙ නැහැ අර පරණ එව්වා තරම් .
ශාරුක් ගෙ විතරක් නෙමෙ අනික් ඛාන් ලාගෙත් එහෙම තමා .
ඉඳලා හිටලා එකක් හිට් වෙනවා එච්චරයි .
එත් දකුණු ඉන්දියාවෙ හරි එහෙම නැත්තම් හින්දු ජාතිකවාදය පිල්බිඹු වෙන ෆිල්ම් එකක් හරි තිබ්බොත් අන්න ඒක සුපර් හිට් එකක් වෙනවා .
------
Post added on Oct 16, 2021 at 9:57 AM