"Asa gatuna gatuna thanwala muwa madala hinahuna" lyrics eka one

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඬළ හිනැහුනා
ඔබ මතක නැතිකරන්නට මට මතක නැතිඋනා

දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන්හලේ
නින්දකට නොවැටි තැවි තැවි මුළු රැය පහන් කලේ

රෑ කවුද හෙමින් එළඹී මගෙ කනට මුව තියා
මින්දදගෙ දුන්නෙ මල් හී වහකැයි කියා ගියා

වැසු විමන් පියන් පියවා රඳවන්න මට හිතයි
උඩුහිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටිහිතයි