the scariest part is this thread is posted few hours ago :/
එහෙම කරන්න පුලුවන්ද බං ? පොලිසියෙන් අල්ලන්නෙ නැද්ද එහෙම කරාම ? මම මගේ teamviewer ID එක උබට Pm කරා, තව logmein, VNC, ammyadmin, Radmin, ඔක්කොම එවන්නම්. . ..








unba 1975 da inne?








අවුලක් නැ ටීම් විවර් විතරක් නෙවි හොම්බ දාන්න පුළුවන් තව ඒවා තියෙනවා ඒවත් චෙක් කරලා බලපන් ammyadmin ,logmein,crossloop .. etc