asaaaawe bae

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ubala hina unata machan team viewer danne nati un innawa bun tawama mama ape campus eke buwekge matchine ekata connect wela uge drives awlak hadala dunna u eda tama mulinma team viewer seen eka dana gatte eda idala u hithan inne mama bill gates wage porak kiyala
    team viewer gana danne nati un podak search karala balapalla nikan inna welawaka oya walama bala bala inne natuwa
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ubala hina unata machan team viewer danne nati un innawa bun tawama mama ape campus eke buwekge matchine ekata connect wela uge drives awlak hadala dunna u eda tama mulinma team viewer seen eka dana gatte eda idala u hithan inne mama bill gates wage porak kiyala
    team viewer gana danne nati un podak search karala balapalla nikan inna welawaka oya walama bala bala inne natuwa

    කොච්චර නම් සෙට් වෙනවද ටීම් විවර් වගේ ඒවා ගැන දන්නේ නැති උන් :yes:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    මේ නුලෙන්ම හිතා ගන්න පුළුවන් නාකි හාල් පාරුවන්ගේ පොර නාන්දු තත්වේ. :lol: කටවල් නං :LOL:
     
    • Haha
    Reactions: adeeezzz

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,835
    2,839
    113
    රජරට
    මචන් මාර සොෆ්ට්වරෙ කෑල්ලක් හම්බුනා teamveawer
    කියලා...
    www.teamviewer.com
    එකෙන් පුලුවන් නෙට් එක හරහා... වෙන කෙනෙක්ගෙ pc එකක අතුල බලන්න
    උබල සමහරවිට මෙ ගෑන දන්නවත් ඈති
    මට පොඩි ආසාවක් තියෙනව.......
    එක තමයි teamveawer වලින් කාගෙ හරි pc එකකට පොඩ්ඩක් එබිකම් කරල බලන්න
    :D

    වෑඩෙට කමති බුවෙක් ඉන්නවනම් උබලගෙ teamveawer ලොගින්ස් මට pm කරපල්ලා...
    .
    Honda wede.jpg

    “සොෆ්ට්වරේ කෑල්ලක්“ කිව්වහම මම හිතුවෙ “කෑල්ලක්“ ගැන කියනවා කියලා. නොදකිං, වාරික වශයෙන් හෙන ගහනවා.
    ------ Post added on Jun 14, 2025 at 11:02 AM
     
    • Haha
    Reactions: lankalk