Asanka+++ (Fake) - ඇයි බං මූ මෙහෙම බොරු කියන්නෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹද pdf එක හැදුවේ?
    මටනම් පේන්නෙ ඒක හැදුවෙ උබ වගේ, අර බලුතඩියා කියලා එකකිනුත් නැටුවෙ උබනෙ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,112
    5,772
    113
    මටනම් පේන්නෙ ඒක හැදුවෙ උබ වගේ, අර බලුතඩියා කියලා එකකිනුත් නැටුවෙ උබනෙ.
    අනුරාධනේ කියන්නේ උඹ කියල.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    කිරියෙ හැමෝටම කියන්නෙ

    මෙන්න @AnuradhaRa ,මූව ගනං ගනිල්ල මූ හොද එකා
    මුගෙ කිසි අඩුපාඩුවක් නෑ
    මූට අවදානෙ දීල ඉල්ලන ඉල්ලන සැරෙට සල්ලි දියල්ල
    තව මූට රියැක්ශන් ස්කෝ එක වැඩි කරගන්න උදව් කරන්න
    රොකට් හාමුට වඩා ගන්න
    එකනෙ මේ ඇඩියාව
    ඔන්න ඔහෙ පොඩි එකාට ඕන දේ දියල්ල උබල ලොකු මොලේ තියෙන උන් නෙ
    මන්දබුද්ධිකයෙක් එක්ක මොකටද බං ඇරගන්නෙ මේ පුතාට ඕන දේ දීයල්ල
    අතිං පයින් යනවැයි
     
    තල වෙලාවට පුකේ අරින්නත් ඕන :yes:
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    කිරියෙ හැමෝටම කියන්නෙ

    මෙන්න @AnuradhaRa ,මූව ගනං ගනිල්ල මූ හොද එකා
    මුගෙ කිසි අඩුපාඩුවක් නෑ
    මූට අවදානෙ දීල ඉල්ලන ඉල්ලන සැරෙට සල්ලි දියල්ල
    තව මූට රියැක්ශන් ස්කෝ එක වැඩි කරගන්න උදව් කරන්න
    රොකට් හාමුට වඩා ගන්න
    එකනෙ මේ ඇඩියාව
    ඔන්න ඔහෙ පොඩි එකාට ඕන දේ දියල්ල උබල ලොකු මොලේ තියෙන උන් නෙ
    මන්දබුද්ධිකයෙක් එක්ක මොකටද බං ඇරගන්නෙ මේ පුතාට ඕන දේ දීයල්ල
    අතිං පයින් යනවැයි
    ඔව් ඔය පකයට උදවු කරපල්ල.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,633
    113
    Colombo, Sri Lanka
    එතකොට දැන් PDF එක හදපු එකෙක් නැහැ. මාර උත්ටක් උනානේ මේක

    මම හැදුවෙ
    ඇයි
    Charlie Brown Hug GIF
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එතකොට දැන් PDF එක හදපු එකෙක් නැහැ. මාර උත්ටක් උනානේ මේක
    අහලා නැද්ද බං නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා....

    මේ පෝසට් එකට අදාල නෑ.. නිකං දැම්මේ...😁

    ප.ලි. - @Solo Rider කියන දෙයක් තමයි ඈ....😂
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    කැරි අනුරාධ නියම හොර ගේම් ගහල තියෙන්නේ.. කෝ ඒ PDF එක නැද්ද කාගෙවත් ගාව බන්???