Asauchi වගේ නමක්

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කාලයක් මම ජපන් යන්න ට්‍රයි කරා, එතකොට නමේ කේස් එකක් නිසා පාස්පෝර්ට් එකේ නම 2 පාරක් වෙනස් කරන්න උනා. ඉතිං මම හිතුවා ජපන් නමක් දැම්මොත් හොඳයි කියලා පස්සේ හම්බුනා පට්ට නමක්.
    Asauchi කියන නම.
    හැට හුට 1/2 දිග නම් උන්ට කියවන්න බැරි වෙයි කියලා දැන් ඒක තමයි දාගන්න හිතං ඉන්නේ. නම් වෙනස් කරපු අය මේ ගැන අදහසක් කියමු බලන්න.