Ashen Ponziya Crying

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    මූට චන්දය ඉල්ලන්න ඔනෙ නම් ඒක උගෙ අයිතියක්. ඒ වගේම අනුර අය්යට මූ මේ කේස් එකට බැන බැන යන එකත් ගොබ්බ වැඩක් ඌ ජනාදිපති උනාට මැතවරන කොමිසම උගේ නෙවෙයි කියන එක මේ බුරුවාට තේරෙන්නෙ නෑ.

    හතරවටේ බැන බැන යන ෆොන්සේකා/රාජාන්ගනේ වයිබ් එකක් පේනව මුගෙ දැන්

    නිකන් ලකුනු කපාගන්න ටෝක්ස් දෙන්නෙ මුගෙ චන්දෙට/දේශපාලනයට බලපායි කියන එක තේරෙන්නෙ නැ පොල් බූරුවෙක්

    ෆොන්සේකා කලවැදි සීන් එක වගේ දේවල් වලින් කටවරද්දගෙන සම්පූර්න දේශපාලන ගමනම ෆක් කරගත්ත පටන් ගන්නකොටම
     
    • Like
    Reactions: Micheal Corleon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මූට චන්දය ඉල්ලන්න ඔනෙ නම් ඒක උගෙ අයිතියක්. ඒ වගේම අනුර අය්යට මූ මේ කේස් එකට බැන බැන යන එකත් ගොබ්බ වැඩක් ඌ ජනාදිපති උනාට මැතවරන කොමිසම උගේ නෙවෙයි කියන එක මේ බුරුවාට තේරෙන්නෙ නෑ.
    :yes:


    ජනාධිපතිta මැකො ප්‍රශ්න කරන්න බෑ. ඒක කරන්න පුලුවන් අධිකරණයට විතරයි. බලමුකො මූ උසාවි යනවද කියලා. එතනින් ඇත්ත එළියට එයි කියලා හිතමු.

    එහෙම නොගියොත් එකෙන්ම මුගෙ අතේ තමයි වරද.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    Pathum koheda me yanne

    462691875_538791665456538_2564070595855587619_n.jpg
    අඩෝ

    උබලගේ පැති වල පොන්නි සම්බා තියෙනවද බං? :rolleyes:
    කීල්ස් එකෙන් ගත්තා මෙලෝ රහක් නෑ
    ------ Post added on Oct 12, 2024 at 4:35 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,983
    113
    ආශ්චර්යමත් රටක
    රටක නීතියක් පනත් කෙටුම්පත් ගැන අපි ට වඩා දැනගන්න ඕන ඒ යකා..
    නීති විභාගයකුත් කරලා තියනවා වගේ

    ඌ ලංකාවෙ නීතිය ගැන පයිසෙක දෙයක් දන්නෙ නෑ.

    උෟ UK law degree එකක්ලු කරල තියෙන්නෙ 😹😹

    Law college යාගන්න බැරි උනාම degree එකක් තියෙනව කියල පෙන්නන්න කරන ලබ්බවල් 🙈😹
     
    • Like
    Reactions: Micheal Corleon

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    අශේන් ඇයි ඔච්චර පාර්ලිමේන්තුවට යන්න ආස?

    අන්තර්ජාලයෙන්;

    මේ මිනිහා බැඳල ඉන්නෙ මෙරිල් පෙරේරා කියන දූෂිත දේශපාලකයගෙ දුවව. ඌ දැන් කෝටිපතියෙක්. ඒත් ඉස්සර ෆීලික්ස් පෙරේරගෙ driver. මාමණ්ඩි Driver තත්වෙ ඉඳල කෝටිපතියෙක් වුනේ කොහොමද කියල මුල ඉඳල අගට හොයල බැලුවනම් මූගෙ පැටිකිරියත් හොයාගන්න තිබ්බා. මූ මේ social media පාවිච්චි කරල මෝඩ මිනිස්සුන්ව manipulate කරන අර හොරුන්ගෙ සල්ලිවලින් ජීවත්වෙන ජරා මිනිහෙක්. ගෙදරම හොරෙක්ව, දූෂිතයෙක්ව තියාගෙන, හොරාකාපු සල්ලිවලින් ජීවත් වෙන ගමන් අනිත් උන්ට හොරු දූෂිතයො කියන හරි අමුතු ජීවියෙක් අශේන් කියන්නෙ.

    Copied

    FB_IMG_1728737583134.jpg
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,534
    2,618
    113
    ඌ ලංකාවෙ නීතිය ගැන පයිසෙක දෙයක් දන්නෙ නෑ.

    උෟ UK law degree එකක්ලු කරල තියෙන්නෙ 😹😹

    Law college යාගන්න බැරි උනාම degree එකක් තියෙනව කියල පෙන්නන්න කරන ලබ්බවල් 🙈😹
    Me gon pakaya ekka degree eka karapu malli kenek innwa me lga uu kynw me ponnaya e kaleth social experiments kara kara hitiylu. Muu sahenna repeat. Anthima nikan pass ekakda khd thiyenne. Apiit eke kre. Muu law college exam ekwth krla na mn hithnne gon cringe ponnaya
     
    • Like
    Reactions: kinkon and shenat