
නාමයෝජනා භාරදීල තියෙන්නෙ බලයක් නැති පුද්ගලයෙක් කියල ප්රතික්ශේප කරල තියෙන්නෙඔහොම නිකන් චන්දෙ ඉල්ලන්න බැහැ. මු ස්වාදීනව ඉල්ලනවා කියන්නේ. මගේ යාලුවෙකුත් සෙට් එකක් එක්ක සෙට් වෙලා පක්ෂයක් හදන්න හැදුව දුන්නේ නැහැ. ඕකට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. එක නිසාම තමා ගොඩක් වුන් සීට් එකට මරා ගන්නේ. ප්‍රදාන පක්ෂේකින් නාම යෝජනා දෙන්න. මු හිතන් ඇති තාම ජනාදිපති රනිල් කියල
independent team ekak widiyt illanna puluwan bn. muta me hri procedure eka kara ganna bari wela moda pakayekne kohomath muඔහොම නිකන් චන්දෙ ඉල්ලන්න බැහැ. මු ස්වාදීනව ඉල්ලනවා කියන්නේ. මගේ යාලුවෙකුත් සෙට් එකක් එක්ක සෙට් වෙලා පක්ෂයක් හදන්න හැදුව දුන්නේ නැහැ. ඕකට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. එක නිසාම තමා ගොඩක් වුන් සීට් එකට මරා ගන්නේ. ප්‍රදාන පක්ෂේකින් නාම යෝජනා දෙන්න. මු හිතන් ඇති තාම ජනාදිපති රනිල් කියල
අනුරයාගේ ෆේම් එකෙන් මූට පොඩි පබ්ලිසිටි එකක් ගන්න හදන්නෙ.මහ ගොබ්බයෙක්නෙ..මැතිවරණ කොමිසමේ තීරණයකට ලපය මොනා කරන්ඩද![]()
Ekko meka muge thawa negative campaign ekak, mokak hari long term plan ekak
may be
mu den ilanna dunne na,dunnanam man dinanawa wage seen ekakata wage enna hadanne 
හිතපන් මේහෙම අවජාතක පොන්නයේක් පාර්ලිමේන්තු ගියොත් රටට වෙන දේ.
හිතපන් මු රටේ තිරණ ගන්න නායකයේක් උනොත් රටේ අනාගතය…. බික බික තමා