iting ubalata tiyana rudawa mokada? ai ea kale siriserna janadhipathi unama ubalage un karapu weda amatakada. ai dan ubalata vitarak VIP da. ane mehemath eun VIP rajek awama eke inna eunth VIP ushne gahanawa lol
කෝ බං උබලගේ අපේක්ෂකයා ? 

මමනම් උගේ වීඩියෝ බලන්නෙ නෑ.උගෙ චැනල් එක ඩිලීට් කරාද වෙන නමකින් දැම්ම්මද ඒවා දන්නෙ නෑ.හැමඑකාම උගෙ වීඩියෝ එකක් තියෙනව දැක්කම නොබල හිටියම ඉවරයිනේ

අලුත් චැනල් එකක් හදලා
පෑන්ටියක් පෙන්නල වීඩියො එකක් දැම්මනම් උට ඔය නැතිඋන සබ්කයබර්ස්ල ටික අය අල්ල ගන්න පූලුවන්
පවුඩ් ටු බී අ ලංකන්

අයියෝ මචන් උබලත් ඉතින්, උට ඔය channelඑක කොහොමත් දැන් වැඩක් නෑ, අපේ උන් දිගින් දිගටම ඕකව reject කරන නිසා උ ඕක delete කරලා අනිවා වෙන එකෙක් දම්මලා අලුත් channel එකක් පටන් ගනී.. උ ඔය ඒ ගේම ගහන්නෙ. උගේ මූන පෙනුනොත්නෙහ් අපේ උන් ගේම ඉල්ලන්නෙ, ඒ නිසා මූ මේක delete කරලා අපේ උන් දන්නෙම නැතිව ලක්ශ දෙක තුනsub ගහන් එකක් කරාවි ටික දවසකින්.
කරන්න තියෙන්නෙ පාදඩ වැඩ කරන උන්ගෙ channel delete කරනකම් ඉදලා හුරේ දාන එක නෙමි, හැමෝම එකතු වෙලා ඔය වගේ අවජාතක channelකරන ඩයල් ශනිකෙන් reject කරලා දාන එක
මේ චන්දෙන් සජියව පැරැද්දුව වගේ ගේම ගහන එක කරන්න ඕන මමනම් හිතන්නේ
![]()

Hadda gamakin apu heenmana karayek