වාහනේ පොතට සල්ලි ගන්න…Urgent

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මචංලා හදිසියකට ලක්ෂ 5 ක් ඕන වෙලා තියෙනවා. මාස තුනකින් වගේ ආපහු දෙන්න පුළුවන්. කාර් එකේ පොත තියලා ගන්න ක්‍රමයක් තියෙද? Speed draft වගේ නම් පොත එයාලට හරවගන්නව නේද. එහෙම නැතුව ගන්න ක්‍රමයක් තියෙද? ඔය මාස තුනකට පොතේ නම මාරු කරන එක තේරුමක් නෑ වගේ.
     
    • Like
    Reactions: Cenon

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Mcn oka, podi naya dena thanakata thiyana eka thamai lesima man hithanne. Habai masa thinen release karagannawanm witharak. 6% wage interest eka yanne maseta. Habai 10 % loan eken adu karanndenne finance charges kiyala. Nathnm goda finance thiyenawa, batapola wage nam. Unuth 5 lak wagenm fz bike ekakata unath dei.
     
    • Like
    Reactions: pdshan

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    මචංලා හදිසියකට ලක්ෂ 5 ක් ඕන වෙලා තියෙනවා. මාස තුනකින් වගේ ආපහු දෙන්න පුළුවන්. කාර් එකේ පොත තියලා ගන්න ක්‍රමයක් තියෙද? Speed draft වගේ නම් පොත එයාලට හරවගන්නව නේද. එහෙම නැතුව ගන්න ක්‍රමයක් තියෙද? ඔය මාස තුනකට පොතේ නම මාරු කරන එක තේරුමක් නෑ වගේ.
    Speed draft wala potha harawanne ne mam danna wdiyata
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මොකක්ද වාහනේ ? පොත විතරක් නිකන්ම තියාගෙන දෙන තැන් තියෙනව. මම නම් කුලියාපිටියේ. වාහනේ බලල පොත තියාගෙන දෙන්නම්. මාසික පොලිය 3%.

    Speed draft wala potha harawanne ne mam danna wdiyata
    නැහැ. හරවනවා. වාහනේට Full Insurance දාන්න ඕන. Leasing Document Charges ගෙවන්න ඕන
    ------ Post added on Jan 12, 2026 at 9:16 AM
     
    • Wow
    Reactions: chinmak