මූව මාකට් කරන්න හදනවා කියන චොදනාවට මෙන්න පිළිතුර.
මෙකනෙ මූ දැන් කොහොමත් මාකට් වෙලා ඉවරයි.
අර පු* පෙන්න ජංගි කොටෙ ඇඳන් කෙල්ලව ඇවිද්දලා පාරෙ යන එවුන්ට පාර්ට් එක දාපු සීන් එකෙන් පස්සෙ.
ඉරාජ්ගෙන් තමා මන් හිතන්නෙ මූට උපදෙස් හම්බ වෙනවා ඇත්තෙ.
මන් මෙ එළකිරි ත්‍රෙඩ් එකක මුගෙ වීඩියො එකක් දැම්මා කියලා මූට මිලියන් වීව්ස් එන්නෙ නැහැ
වැඩිම වීව්ස් 1000 ක් එවි, එත් රටෙ උන්ට මූ ගැන තියෙන කළකිරීම පෙන්වන්න ඔනි.
දැන් කො ගප්පිය ?
ගප්පියා බළු වෙලා ගිහින් නෙද ? එක හෙතුවක් තමා ඌත් රැඩිකල් වෙන්න ගියා බුද්ධාගමට බැනලා. මිනිස්සුන්ට ඌව එපා උනා එදායින් පස්සෙ.
ඉරාජ්ට උනත් වැඩි දවසක් නැහැ. ඉරාජ් අල්ලගෙන යන්නෙ වෙනම ලයින් එකකින්.
බලමු මොකද වෙන්නෙ කියලා.