Ashen Vlogs

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම කලාම එයා අම්මට චූටි කලිසම් කෑල්ලං අන්දල පාරෙ යවන එකක් නෑනෙ :confused:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම නම් ඕකගේ එක වීඩියෝ එකක් වත් බලල නෑ.මොක්ද මූණ දකිද්දිම කියන්ඩ පුලුවන් පඩ කෑල්ලක් කියලා.ඕවට දෙන්ඩ ඉන්ජෙක්ෂන් නම් තියෙනවා ඉතින් ඕනේ නම්.

    අර බලපන් movlogs ඌ සිරා එකට ව්ලොග් එක කරනවා. :)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම නම් ඕකගේ එක වීඩියෝ එකක් වත් බලල නෑ.මොක්ද මූණ දකිද්දිම කියන්ඩ පුලුවන් පඩ කෑල්ලක් කියලා.ඕවට දෙන්ඩ ඉන්ජෙක්ෂන් නම් තියෙනවා ඉතින් ඕනේ නම්.

    අර බලපන් movlogs ඌ සිරා එකට ව්ලොග් එක කරනවා. :)

    අපෙ රට තාම පරිනත මදි බන් යු ටියුබ් ස්පෙස් එකට. එකයි මෙහෙම වෙන්නෙ.
    තාම හරි හමන් කන්ටෙන්ට් ක්‍රියෙටර්ස් ලා නැහැ.
    කොමඩි සීන් දාන උන් නම් ටිකක් අල්ලගෙන යනවා වැඩෙ.
    ඒ ඇරෙන්න ටෙක් රිවීව් කරන උනුයි දැනුම බෙදනවා කියලා ඉන්න උනුයි මෙලොම රහක් නැහැ ඉදිරිපත් කරන විදිය එහෙම. එත් නැතිකමට බලනවා අපෙ උන්.මොකද අපෙ භාෂාවෙන් සම්පත් අඩුයි නෙ ? ඔක්කොම හොඳ දෙවල් තියෙන්නෙ ඉංග්‍රීසියෙන්.

    මට බය අර ලොගන් පොල් කියන පොන්නයො දෙන්නා වගෙ මට්ටමට කවුරුහරි අපෙ එවුන් ගෙනුත් බිහිවෙයිද කියන එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Hoda welawata ape kale youtube tibbe ne,nattan api karapu gon weda vlog karannan marun kanawa.:sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇත්ත වශයෙන් ම රටේ දැවෙන ප්‍රශ්නයක් මේක..
    ඔය වගේ කරන උන්ට කොහොමත් ගුටි කන්න වෙනව ලංකාවෙ විතරක් නෙවේ ඕන තරම් ගුටි කනව..

    මුගෙ කනෙන් කැ* විසි වෙන්න ගහන්න ඕන අනිවරෙන් උන බහින්න.. :yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    https://www.facebook.com/liccjeans/
    ඕකේ කමෙන්ට්, රිවිව් බලපන්..... උන් ස්පොන්සර් කලේ නැහැලු :rofl::rofl::rofl:

    wadak ne ban admin eka ekama comment eka text file ekaka dagena copy paste kara kara yanawa

    "thank you for voicing your concerns, we truly appreciate it. However, we only provided clothing from our end for Ashen’s social experiment and it was by no means to promote our brand, nor is it sponsored by us."
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    wadak ne ban admin eka ekama comment eka text file ekaka dagena copy paste kara kara yanawa

    "thank you for voicing your concerns, we truly appreciate it. However, we only provided clothing from our end for Ashen’s social experiment and it was by no means to promote our brand, nor is it sponsored by us."

    මේල් එකක් ගහමු ඔකුන්ගේ අපර් ලෙවල් එකේ උන් අල්ලලා.... :rolleyes::rolleyes::rolleyes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    මූ අනිත් උන්ට දාන comments කොහොමද?

    "www.youtube.com/watch?v=osdVRSo4CQg"
    Capture_comments.JPG