Ashen Vs Wasthi

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,166
    10,361
    113
    වස්ති ඔක්කොම අයිටම් තියෙන එක ලොකු රෙස්ටුවරන්ට් එකකට ෆෝකස් කරද්දි අරු බිරියානි විතරක් ෆෝකස් කරන් එක අයිටම් එකකින් ගේම ගහනවා..බ්‍රාන්චස් උනත් අශේන්ගේ තියෙනවා දැන් 10ක් විතර..බිරියානි මාකට් කරට ශොප් එකට ගියාම සෑහෙන අයිටම් ප්‍රමානයක් තියෙනවා තෝරගන්න..අශේනයාගේ මාකටින් ස්ට්‍රැටජි එක වෙනස් වගේ.. බිස්නක් පටන් ගන්න ඉන්න සිංහලුන්ට සිතන්ට යමක්:rolleyes: :yes:
     
    • Like
    Reactions: ACHIK and scorp12

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    උඹලට ඔය වගේ යුටියුබර්ස්ලා දාන රෙස්ට්ටුරන්ට් වලට යන්න හිතෙනව ද බන්? මට නම් හිතෙන්නෙ නෑ මම වරදක් කියනවා නෙවෙයි එත් ඔකුන්ගේ වැඩිහරිය තියෙන්නේ බොරු මවාපෑමනේ. ඉතින් රෙස්ට්ටුරන්ට් එකත් එහෙම ඇති කියලමයි හිතෙන්නේ :P
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    වස්තිලා ඕවප්‍රයිස් බන්.
    හංදියේ කඩේ කොත්තුව, රයිස් එක තරම් මට සෙට් වෙන කොත්තුවක් නෑ සිම්හලූ.:yes: පෙරේර සන්ස් එකේ රු 1000කට අඩුවෙන් හොද රයිස් එකක් ගන්න පුළ්වුඅන්. ඒකෙ රයිස්, කොත්තුත් ගොඩක් රහයි.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    වස්තිලා ඕවප්‍රයිස් බන්.
    හංදියේ කඩේ කොත්තුව, රයිස් එක තරම් මට සෙට් වෙන කොත්තුවක් නෑ සිම්හලූ.:yes: පෙරේර සන්ස් එකේ රු 1000කට අඩුවෙන් හොද රයිස් එකක් ගන්න පුළ්වුඅන්. ඒකෙ රයිස්, කොත්තුත් ගොඩක් රහයි.
    අනිවා බන් ලෑල්ලේ ගහන කොත්තුවේ රහ නෑ තාච්චිවල වල හදන ඒවගේ.
     
    • Like
    Reactions: NaiRobi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,735
    163,656
    113
    එකමත් එක රටක
    අශේනයාගේ මාකටින් ස්ට්‍රැටජි -> එකෙක් කන්නෙ එක පාරයි
    පුඩින් කඩයක් දාන්න ඉන්නේ මම පු.ක කියලා. උබත් වරෙන් පුකෙන් කාල යන්න.

    Wasthi lage ගනන් බලපන්කෝ බන්.චිකන් කොත්තුවක් දෙදාස් ගානක් . හෙන ගහනවා.
    උබට මාස කීයක් ඉතුරු කරන්න ඕනද ඒකක් කන්න ?
    ------ Post added on Aug 21, 2023 at 11:54 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    oya rallata karanne ban. ehema branches dagena karanna ba ban lesiyen. hora kanawa ammatasiri wenna sewakayo. owa okkoma wahanawa kalekin balapanko.
     
    • Like
    Reactions: PHBhagya

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    වස්තිලා ඕවප්‍රයිස් බන්.
    හංදියේ කඩේ කොත්තුව, රයිස් එක තරම් මට සෙට් වෙන කොත්තුවක් නෑ සිම්හලූ.:yes: පෙරේර සන්ස් එකේ රු 1000කට අඩුවෙන් හොද රයිස් එකක් ගන්න පුළ්වුඅන්. ඒකෙ රයිස්, කොත්තුත් ගොඩක් රහයි.
    Adu kule detected
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    oya rallata karanne ban. ehema branches dagena karanna ba ban lesiyen. hora kanawa ammatasiri wenna sewakayo. owa okkoma wahanawa kalekin balapanko.
    Owa okkoma run karanne wena set ekak ban..kohomath 1)2 years wage run karala wahala daai
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උඹලට ඔය වගේ යුටියුබර්ස්ලා දාන රෙස්ට්ටුරන්ට් වලට යන්න හිතෙනව ද බන්? මට නම් හිතෙන්නෙ නෑ මම වරදක් කියනවා නෙවෙයි එත් ඔකුන්ගේ වැඩිහරිය තියෙන්නේ බොරු මවාපෑමනේ. ඉතින් රෙස්ට්ටුරන්ට් එකත් එහෙම ඇති කියලමයි හිතෙන්නේ :P
    ඔව්. Youtube channel එකෙ වගේම කඩේත් quality එකක් නැහැ. උන් ඔය ඔක්කොම කරන්න අවධානය අරන් market එකක් හදාගන්න. Prostitution වලට එන ගෑණු prostitution rates හදා ගන්න අවධානය ගන්න නිළියෝ විදිහට ලංකාවේ movies, tv series වල රඟපානවා වගේ වැඩක් ඔය වෙන්නෙ.