මේ හොස්ට් කරන එකා චමුදිතට වඩා කැරියෙක් නේ . :lol: මූ උගේ මතේ කියලා ඒකට debate එකට කට්ටියට එන්න කියලා ඒකට විරුද්ධ උන්ට හොද්ටම බනිනව . debate එකට එන උන් එන්නේ මු කෑගහන ඒවා අහන් ඉන්න වගේ . මේ උට්ටා යටිගිරියෙන් කෑගහනව