Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asia Cup 2008 Final
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

thanks මචන් වීඩියෝ එකට

මේ වගේම, 2004 Asia Cup Final එක මතකද කස්ටියට? ඛේත්තාරමේ තිබුණ මැච් එක..

අම්මෝ එක නම් සිරා..මුලින් විකට්ස් ගියා අමාරුවෙන් තමයි ගැහුවේ කට්ටියම..කැප්ටන් හිටියේ අතපත්තු..මැද හරියේදී සංගයි අතපත්තුයි අමාරුවෙන් ගැහුවා..එක සැරේක සංගා රනවුට් වෙන්නත් ගියා එත් Rahul Dravid ට චාන්ස් එක මිස්ස් උනා..කොහොමහරි ලංකාව 229 ක් හෝ 228 ක් ගැහුවා අමාරුවෙන්..

ඊට පස්සේ පට්ට බෝව්ලින් තිබුනේ..Sehwag එකෙත් පොඩ්ඩක් ගහගෙන ආව වගේ මතකයි, එත් කවුද මන්ද 3rd Man වල ඉඳන් බොලේ දැම්ම කියහන්කෝ direct-hit..Sehwag අවුට්...පස්සේ ගන්ගුලිය එජ් කරා, මහේල පට්ට කැච් එකක් ගත්ත ස්ලිප් වල ඉඳලා...

ඔහොම ඔහොම යද්දී ටෙන්ඩුල්කාර් ගගහ හිටියා..උගේ අතේ මැච් එක තිබුනා..දිල්ශාන් ඇවිල්ල බෝලයක් දැම්ම, ටෙන්ඩුල්කාර් වනන්න ගිහින් අවුට් උනා..මට මතකයි දිල්ශාන් ඊජිප්තු අභිරූපනයක් දැම්ම ඒ වෙලාවේ..ඌට එක දඩත් ගැහුවා වගේ මතකයි..පස්සේ අන්තිමට ඉන්දියාව 203 ද කොහෙද ගැහුවේ..

පට්ට ඔයි..එතකොට මම 5 වසරේ

තව මේ වගේම, 2014 Asia Cup Final එකත් මරු..තිරිමාන්න 100 ක් ගැහුවා..සංග 0යි ද කොහෙද..මහේල මුළු සීරිස් එකේම ෆේල්, එත් අවශ්‍යම වෙලාවේ ෆයිනල් එකේදී ගානට ගේම දුන්න..

දැන් සංග මහේල නැතුව මැච් බලන්න හිතෙන්නෙම නැහැ බන් වැඩිය  එත් බලනවා ඉතින්..

[QUOTE="pranathlcp, post: 19313657, member: 225352"] [SIZE="3"]thanks මචන් වීඩියෝ එකට ;) මේ වගේම, 2004 Asia Cup Final එක මතකද කස්ටියට? ඛේත්තාරමේ තිබුණ මැච් එක.. අම්මෝ එක නම් සිරා..මුලින් විකට්ස් ගියා අමාරුවෙන් තමයි ගැහුවේ කට්ටියම..කැප්ටන් හිටියේ අතපත්තු..මැද හරියේදී සංගයි අතපත්තුයි අමාරුවෙන් ගැහුවා..එක සැරේක සංගා රනවුට් වෙන්නත් ගියා එත් Rahul Dravid ට චාන්ස් එක මිස්ස් උනා..කොහොමහරි ලංකාව 229 ක් හෝ 228 ක් ගැහුවා අමාරුවෙන්.. ඊට පස්සේ පට්ට බෝව්ලින් තිබුනේ..Sehwag එකෙත් පොඩ්ඩක් ගහගෙන ආව වගේ මතකයි, එත් කවුද මන්ද 3rd Man වල ඉඳන් බොලේ දැම්ම කියහන්කෝ direct-hit..Sehwag අවුට්...පස්සේ ගන්ගුලිය එජ් කරා, මහේල පට්ට කැච් එකක් ගත්ත ස්ලිප් වල ඉඳලා... ඔහොම ඔහොම යද්දී ටෙන්ඩුල්කාර් ගගහ හිටියා..උගේ අතේ මැච් එක තිබුනා..දිල්ශාන් ඇවිල්ල බෝලයක් දැම්ම, ටෙන්ඩුල්කාර් වනන්න ගිහින් අවුට් උනා..මට මතකයි දිල්ශාන් ඊජිප්තු අභිරූපනයක් දැම්ම ඒ වෙලාවේ..ඌට එක දඩත් ගැහුවා වගේ මතකයි..පස්සේ අන්තිමට ඉන්දියාව 203 ද කොහෙද ගැහුවේ.. පට්ට ඔයි..එතකොට මම 5 වසරේ :lol: තව මේ වගේම, 2014 Asia Cup Final එකත් මරු..තිරිමාන්න 100 ක් ගැහුවා..සංග 0යි ද කොහෙද..මහේල මුළු සීරිස් එකේම ෆේල්, එත් අවශ්‍යම වෙලාවේ ෆයිනල් එකේදී ගානට ගේම දුන්න.. :love: දැන් සංග මහේල නැතුව මැච් බලන්න හිතෙන්නෙම නැහැ බන් වැඩිය :( එත් බලනවා ඉතින්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom