Asia Cup 2008 Final

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

අසයි නේද මචං අපි හදවතින්ම ශ්‍රීලාංකිකයි එක රිද්මේට හදවත ගැහෙනවා පුලුවන් උන් මැච් එක බලන්න යනවා කොල්ලෝ කෙල්ලොස් සෙට් එකත් එක්ක , තව කට්ටියක් ගෙවල් වල සෙට් වෙලා, තව සෙට් එකක් ගෙවල් පැත්තේ පොඩි පිට්ටනි වල ප්‍රොජෙක්ටර් දාගෙන පොඩි BBQ පාර්ටියක් දාලා බොතලය්ක් කඩාගෙන හුරේ දාන් බලපු අතීතය, අපේ සමහර වැඩිහිටියෝ රෙඩියෝ දාගෙන වට වෙලා , අවුට් වුනහම දින්නහම රතින්ඥා සද්දේට තවත් හිත පිනා යනවා, මේ විඩියෝ එකේ වාස් සංගා , සනා, මුරලි, අපේ හිටිය හොදම ටිම් එක දැන් කට්ටිය රිටය වෙලා, එ කියන්නේ අපේත් ලමා කාලය ඉවර වෙලා, වීරයොත් වයසට ගිහින්,

අය අය බලද්දි හිතට ගැම්මක් සතුටක් දුකක් එන නිසා ශේයා කරා යාලුවනේ

Sri_Lnka_Semi_Final.jpg

sri-lanka-fans_1859374i.jpg
 
Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේකේද බන් අර සනා and දිල්ෂාන් දැම්මේ partnership එකක් අමාරුවේ වැටිලා ඉද්දි ?? Sanga runout උනා මතක හැටියට Sewag අපිට හොදටම නෙළුවා :sorry: පස්සේ මෙන්ඩා දාද්දි අරුන්ට ඇපත් නැහැ! You must spread some Reputation around before giving it to freak88 again.
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :D:D අනිවා මචං මේ කාලේ තමා ආතල්ම කාලේ :yes::yes: පැරදුන දවසට උණත් ගන්නවා කියහන්කෝ :sorry::sorry: ++

    රත්තරන් ටීම් එක...

    මේකේද බන් අර සනා and දිල්ෂාන් දැම්මේ partnership එකක් අමාරුවේ වැටිලා ඉද්දි ?? Sanga runout උනා මතක හැටියට Sewag අපිට හොදටම නෙළුවා :sorry: පස්සේ මෙන්ඩා දාද්දි අරුන්ට ඇපත් නැහැ! You must spread some Reputation around before giving it to freak88 again.

    එක තමයි මචන් යු ටුබ් එක දැක්කා අය බලද්දි ඇස් වල කදුලු
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය ටුනමන්ට් එකට සනත් ආවේ ටික කාලෙකට ටීම් එකෙන් අයින් කරලා තිබිලා. ගොඩක් අය හිතුවේ සනත්ගෙ ක්‍රිකට් ඉවරයි කියලා.එත් අන්තිමේදි පොර තමයි ෆයිනල් එකේදි තනියම වගේ (ඩිල්ෂාන්ගේ සපොර්ට් එකත්තිබ්බා) ඉනිම ගොඩ නැගුවේ
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    match eka giye irida davsaka.ape kastiya ge wicket 5k ikmnta giyaa mathaka vidiyata.kavruth hithuve match eka ivarai kiyala.sanaa komahari 125k gahala ganata lakunu tikak ekathu karagaththa.
    ita passe thamai hondama hariya ban.shewag nelanava ivarayak na.mendis ge palaveni boleta 6k gahanna issrahata panna :lol:stumps karaa kiyahanko.ade shewag sharma yvaraj pathan ganata lassanta out vunaa ne:D
    mama vadiyenma kamathi cricket matches 4n ekak oka.:love:
    ape evun gihin gahapu world cup final 1996,2007,2014 matches arunama okai melbourne valadi malingahai mathewsui gahapu match ekai thamai pattama
    :yes::yes:.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඔව් නේද..IPL එකේ සනත් පට්ට ෆෝම් එකේ හිටියේ..තාම මතකයි CSK වලට සනත් ගහපු ගැහිල්ල..මිනිස්සු ආවේ සචින්ට චියර් කරන්න(IPL එකේ සචින්ගේ පලවෙනි මැච් එක නිසා), අන්තිමට චියර් කරේ ජයසූරියට..ඔය 100 ගැහුවට පස්සෙනේ පොරව ලංකා ටීම් එකට ගත්තේ...

    ඒ කාලේ පට්ට...මම එතකොට 9 වසරේ :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    T20 Final eka nedda 2014 :(

    මම යුටියුබ් එකේ හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ බන් හොඳ එකක්..ඒ වගේ මැචස් නම් මුල ඉඳන්ම රිපීට් එක බැලුවත් දුකක් නැහැ..ICC එකේ කාලකන්නි යුටියුබ් එකේ තියෙන ඒවා අයින් කරලා මම හිතන්නේ...හෙන කොටම කොට හයිලයිට්ස් ටිකක් තියෙනවා ICC website එකක...එක මදි බන්...

    ඒ කාලේ පෙන්නුවේ CSN එකේ නේ..උන්ගේ ළඟ නම් රෙකොඩ්ස් ඇති..දෙන්නේ නැතුව ඇති ඒ උනාට :no: :no:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    match eka giye irida davsaka.ape kastiya ge wicket 5k ikmnta giyaa mathaka vidiyata.kavruth hithuve match eka ivarai kiyala.sanaa komahari 125k gahala ganata lakunu tikak ekathu karagaththa.
    ita passe thamai hondama hariya ban.shewag nelanava ivarayak na.mendis ge palaveni boleta 6k gahanna issrahata panna :lol:stumps karaa kiyahanko.ade shewag sharma yvaraj pathan ganata lassanta out vunaa ne:D
    mama vadiyenma kamathi cricket matches 4n ekak oka.:love:
    ape evun gihin gahapu world cup final 1996,2007,2014 matches arunama okai melbourne valadi malingahai mathewsui gahapu match ekai thamai pattama
    :yes::yes:.

    2007 ෆයිනල් එක පරාදයි නේ බන්.. :baffled: ඒ ඇරෙන්න ඔය ෆයිනල් ආපු හැම world cup එකකම ෆයිනල් එකට කලින් මැචස් ටික ආපහු බලන්න තිබුන නම්.. :sorry: :sorry: පට්ට ආසයි බන් බලන්න
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    2007 ෆයිනල් එක පරාදයි නේ බන්.. :baffled: ඒ ඇරෙන්න ඔය ෆයිනල් ආපු හැම world cup එකකම ෆයිනල් එකට කලින් මැචස් ටික ආපහු බලන්න තිබුන නම්.. :sorry: :sorry: පට්ට ආසයි බන් බලන්න
    ow ban eka nam aththa paradunath hitha hadagena balanna puluvan match ekak eka.ape evunta talent eka nathi nisaa nevei ne paradune.:)
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මම යුටියුබ් එකේ හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ බන් හොඳ එකක්..ඒ වගේ මැචස් නම් මුල ඉඳන්ම රිපීට් එක බැලුවත් දුකක් නැහැ..ICC එකේ කාලකන්නි යුටියුබ් එකේ තියෙන ඒවා අයින් කරලා මම හිතන්නේ...හෙන කොටම කොට හයිලයිට්ස් ටිකක් තියෙනවා ICC website එකක...එක මදි බන්...

    ඒ කාලේ පෙන්නුවේ CSN එකේ නේ..උන්ගේ ළඟ නම් රෙකොඩ්ස් ඇති..දෙන්නේ නැතුව ඇති ඒ උනාට :no: :no:
    torrent download karanna dala thibunaa ban me elakiri ekema e gana thread ekak giyaa kalin.serach karala balahan
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    thanks මචන් වීඩියෝ එකට ;)

    මේ වගේම, 2004 Asia Cup Final එක මතකද කස්ටියට? ඛේත්තාරමේ තිබුණ මැච් එක..

    අම්මෝ එක නම් සිරා..මුලින් විකට්ස් ගියා අමාරුවෙන් තමයි ගැහුවේ කට්ටියම..කැප්ටන් හිටියේ අතපත්තු..මැද හරියේදී සංගයි අතපත්තුයි අමාරුවෙන් ගැහුවා..එක සැරේක සංගා රනවුට් වෙන්නත් ගියා එත් Rahul Dravid ට චාන්ස් එක මිස්ස් උනා..කොහොමහරි ලංකාව 229 ක් හෝ 228 ක් ගැහුවා අමාරුවෙන්..

    ඊට පස්සේ පට්ට බෝව්ලින් තිබුනේ..Sehwag එකෙත් පොඩ්ඩක් ගහගෙන ආව වගේ මතකයි, එත් කවුද මන්ද 3rd Man වල ඉඳන් බොලේ දැම්ම කියහන්කෝ direct-hit..Sehwag අවුට්...පස්සේ ගන්ගුලිය එජ් කරා, මහේල පට්ට කැච් එකක් ගත්ත ස්ලිප් වල ඉඳලා...

    ඔහොම ඔහොම යද්දී ටෙන්ඩුල්කාර් ගගහ හිටියා..උගේ අතේ මැච් එක තිබුනා..දිල්ශාන් ඇවිල්ල බෝලයක් දැම්ම, ටෙන්ඩුල්කාර් වනන්න ගිහින් අවුට් උනා..මට මතකයි දිල්ශාන් ඊජිප්තු අභිරූපනයක් දැම්ම ඒ වෙලාවේ..ඌට එක දඩත් ගැහුවා වගේ මතකයි..පස්සේ අන්තිමට ඉන්දියාව 203 ද කොහෙද ගැහුවේ..

    පට්ට ඔයි..එතකොට මම 5 වසරේ :lol:

    තව මේ වගේම, 2014 Asia Cup Final එකත් මරු..තිරිමාන්න 100 ක් ගැහුවා..සංග 0යි ද කොහෙද..මහේල මුළු සීරිස් එකේම ෆේල්, එත් අවශ්‍යම වෙලාවේ ෆයිනල් එකේදී ගානට ගේම දුන්න.. :love:

    දැන් සංග මහේල නැතුව මැච් බලන්න හිතෙන්නෙම නැහැ බන් වැඩිය :( එත් බලනවා ඉතින්..