Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asia Cup 2008 Final
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ නම් මට වඩා ටිකක් වයසයි වගේ   මොකද 1996 දී මම ගොඩක් පොඩී

මේකෙන් 1996 සෙමි එකයි සනාගේ මැච් එකයි ඇරෙන්න අනිත් ඒවා මට මතකයි මම හිතන්නේ...

කපුගෙදර බෝල 18න් 35 ක් ගැහුවා කිව්වේ කපුවාගේ මුල්ම කාලේ (2006) දී ඔස්ට්‍රේලියාවට VB Series Final එකේදී ගහපු එකද? එකේදී නම් මට මතක විදියට ඌ ගැහුවේ ලකුණු 31 යි බෝල 18 ටද කොහෙද..

එහෙමත් නැත්තන්, 2010 T20 World Cup Final Group Match එකේ කපුවා මැතිව්ස් එක්ක එකතුවෙලා ඉන්දියාවට ගහපු ගැහිල්ලද? එකේදිත් කපුවා ඔය වගේ ලකුණු ගානක් ගැහුවේ..හැබැයි එකේදී නම් තමයි මිනිහා අන්තිමට හයක් ගහල මැච් එක දිනෙව්වේ..

උඹ නොකියපු, මටත් අමතක නොවෙන තවත් මැචස් තියෙනවා..

2003 World Cup/Group Match Against WI

(Ramnaresh Sarwan ගේ ඔලුව පැලුවා දිල්හාර ෆර්නැන්ඩෝ..පස්සේ උන් පරදින්න යනකොට සර්වානය ආපහු ඇවිල්ල ගැහුවා ගැහිල්ලක්, යන්තන් දිනන ලංකාව)

2003 WC Semi Final Against Australia (පරාදයි  )

2004 Asia Cup Final

2005 IOC Cup Match Against India
(ලංකාවේ විකට්ස් ගියා..මහේල තනියෙන් 94ක් ගැහුවා..උපුල් චන්දන එක්ක මැච් එක ගොඩ ගත්තා)

2006 England Tour
(England whitewashed - Test Series එක TV එකේ පෙන්නුවේ නැහැනේ  )

2007 World Cup Semi Final
අම්මෝ කවදාවත් අමතක වෙන්නේ නැහැ..සයිමන් ටෝෆලුයි රූදී කට්සනුයි ලංකාවට against decisions දෙකක්ම දුන්න..එත් හැලුනේ නැහැ..අන්තිමට මහේලය නෙළුව නෙලිල්ලක්..මිනිහා උගේ අන්තිම බෝල 39 ට ලකුනු 75 ක් ගැහුවා..අන්තිම ටෝටල් එක 289 - මහේල 115 - මිනිහගේ කප්ටෙන්සි කොහොමද..උගේ tactics වලට ගහන්න කැප්ටන් කෙනෙක් නම් තවත් නැහැ..

2008 Asia Cup Final

2009 T20 WC except Final

2010 Malinga and Mathews Miracle

2011 WC All Matches

2012 Commonwealth Series

මේක තමයි පට්ටම..අපේ එවුන් ඔස්ට්‍රේලියාවට ගිහින් උන්ට බය හිතෙන්නම ගැහුවා මේකෙදි නම්..මේ මහේලගේ දෙවෙනි පාරට captain උනාට පස්සේ පලවෙනි සීරිස් එකනේ..මතකද, මුල්ම මැච් එක ඉන්දියාවට ශේප් එකේ පරාදයි..දෙවෙනි එකේදී ඔස්ට්‍රේලියාව ලකුණු 231කට ලිමිට් කරා.එත් අපේ එවුන්ගේ විකට්ස් ගියා..මැතිව්ස් තනියෙන් ගේම ඇද්ද එත් ලකුණු පහකින් ලංකාව පැරදුන..ඊට පස්සේ මැච් එකේ ලංකාවයි ඉන්දියාවයි ලකුණු සම වුනා..ලංකාව ටිකෙන් ටික දිනාගෙන ආවේ මේ සීරිස් එකේ..ඊළඟ මැච් එකේ ඔස්ට්‍රේලියාව අනාත වුන ලකුණු 158 ට ඕල් අවුට් වෙලා..ඊළඟට ඉතින් ඔස්ට්‍රේලියාවයි ඉන්දියාවයි turn එකට පැරදුනේ  හැබැයි කෝලි කුට්ටුව ගැහුවා හින්ද එකක් කතා විදියට පරදුනනේ..හොඳ වෙලාවට මම ගෙදර එන්නත් කලින් ඒ මැච් එක ඉවර වෙලා..

ඊළඟ මැච් එක කොහොමද? සුපර් captaincy..මතිව්ස්ටයි තිසරයටයි දෙන්නම බෝල දාන්න බැරිවුනා..ලංකාව ගැහුවෙත් 238 ද කොහෙද..දිනන්නම ඕනේ මැච් එකක්..මැච් එකට කලින් මහේල කිව්වා Press Conference එකේදී, අපිට ඉන්දියාවට වගේ වෙන කවුරුවත් දිනනකන් බලන් ඉන්න ඕනේ නැහැ ෆයිනල් යන්න, අපි දින්නොත් අපි යනවා එච්චරයි කියල..කැත කට් එක, ඒක නම් ඉන්දියාවට  පස්සේ උන්ගේ විකට්ස් ගියා..එත් ඩේවිඩ් හසී ගැහුවනෙ..අන්තිම මොහොත වෙනකන් පරාදයි කියල හිතුවේ..එත් හසී අවුට් වෙලා අපි ෆයිනල් ගියා..

ෆයිනල්ස් තුනෙන් පලවෙනි එක යන්තන් පැරදුනේ..දෙවෙනි එකේදී මතකද මහේල ගේම ඇද්ද අම්පයර්ස්ලා එක්ක? පස්සේ මහෙලයි දිල්ශානුයි පට්ට පාට්නාශිප් එකක් දැම්ම, දාල දිනන්නේ..අන්තිම එකත් දිනන්න තිබුනා..උන් හෙන අඩුවට ඕල් අවුට් වෙලත් පරදුනනේ..හෙන ගේමක් දුන්න ඉතින් එත් අන්තිම වෙනකන්..

2012 T20 WC All Matches (සෙමිය බලන්න ගියා ප්‍රේමදාස එකට..පාකිස්තානෙට ගැහුවා  )

2013 Sri Lanka vs Australia (Series Tied)

2013 Sri Lanka vs South Africa (සංගා 169 ක් ගහපු මැච් එක)

2014 Asia Cup Final

2014 WC T20

2014 Sri Lanka Tour of England (ඔක්කොම ටික දිනන්නේ..කොහොමද ටෙස්ට්ස් ටික..වන් ඩේ ටිකේදි සචිත්‍රට case එකකුත් වැටුනනේ  )

P.S : මම මහේලය ගැන කියල තියෙනවා වැඩියි නේද

[QUOTE="pranathlcp, post: 19317255, member: 225352"] උඹ[SIZE="3"] නම් මට වඩා ටිකක් වයසයි වගේ :baffled: :baffled: මොකද 1996 දී මම ගොඩක් පොඩී :lol: මේකෙන් 1996 සෙමි එකයි සනාගේ මැච් එකයි ඇරෙන්න අනිත් ඒවා මට මතකයි මම හිතන්නේ... කපුගෙදර බෝල 18න් 35 ක් ගැහුවා කිව්වේ කපුවාගේ මුල්ම කාලේ (2006) දී ඔස්ට්‍රේලියාවට VB Series Final එකේදී ගහපු එකද? එකේදී නම් මට මතක විදියට ඌ ගැහුවේ ලකුණු 31 යි බෝල 18 ටද කොහෙද.. එහෙමත් නැත්තන්, 2010 T20 World Cup Final Group Match එකේ කපුවා මැතිව්ස් එක්ක එකතුවෙලා ඉන්දියාවට ගහපු ගැහිල්ලද? එකේදිත් කපුවා ඔය වගේ ලකුණු ගානක් ගැහුවේ..හැබැයි එකේදී නම් තමයි මිනිහා අන්තිමට හයක් ගහල මැච් එක දිනෙව්වේ.. :cool: උඹ නොකියපු, මටත් අමතක නොවෙන තවත් මැචස් තියෙනවා.. [LIST] 2003 World Cup/Group Match Against WI (Ramnaresh Sarwan ගේ ඔලුව පැලුවා දිල්හාර ෆර්නැන්ඩෝ..පස්සේ උන් පරදින්න යනකොට සර්වානය ආපහු ඇවිල්ල ගැහුවා ගැහිල්ලක්, යන්තන් දිනන ලංකාව) [/LIST] [LIST] [*]2003 WC Semi Final Against Australia (පරාදයි :sorry: ) [*]2004 Asia Cup Final [*]2005 IOC Cup Match Against India (ලංකාවේ විකට්ස් ගියා..මහේල තනියෙන් 94ක් ගැහුවා..උපුල් චන්දන එක්ක මැච් එක ගොඩ ගත්තා) [*]2006 England Tour (England whitewashed - Test Series එක TV එකේ පෙන්නුවේ නැහැනේ :no: ) [*]2007 World Cup Semi Final අම්මෝ කවදාවත් අමතක වෙන්නේ නැහැ..සයිමන් ටෝෆලුයි රූදී කට්සනුයි ලංකාවට against decisions දෙකක්ම දුන්න..එත් හැලුනේ නැහැ..අන්තිමට මහේලය නෙළුව නෙලිල්ලක්..මිනිහා උගේ අන්තිම බෝල 39 ට ලකුනු 75 ක් ගැහුවා..අන්තිම ටෝටල් එක 289 - මහේල 115 - මිනිහගේ කප්ටෙන්සි කොහොමද..උගේ tactics වලට ගහන්න කැප්ටන් කෙනෙක් නම් තවත් නැහැ.. [*]2008 Asia Cup Final [*]2009 T20 WC except Final [*]2010 Malinga and Mathews Miracle [*]2011 WC All Matches [*]2012 Commonwealth Series මේක තමයි පට්ටම..අපේ එවුන් ඔස්ට්‍රේලියාවට ගිහින් උන්ට බය හිතෙන්නම ගැහුවා මේකෙදි නම්..මේ මහේලගේ දෙවෙනි පාරට captain උනාට පස්සේ පලවෙනි සීරිස් එකනේ..මතකද, මුල්ම මැච් එක ඉන්දියාවට ශේප් එකේ පරාදයි..දෙවෙනි එකේදී ඔස්ට්‍රේලියාව ලකුණු 231කට ලිමිට් කරා.එත් අපේ එවුන්ගේ විකට්ස් ගියා..මැතිව්ස් තනියෙන් ගේම ඇද්ද එත් ලකුණු පහකින් ලංකාව පැරදුන..ඊට පස්සේ මැච් එකේ ලංකාවයි ඉන්දියාවයි ලකුණු සම වුනා..ලංකාව ටිකෙන් ටික දිනාගෙන ආවේ මේ සීරිස් එකේ..ඊළඟ මැච් එකේ ඔස්ට්‍රේලියාව අනාත වුන ලකුණු 158 ට ඕල් අවුට් වෙලා..ඊළඟට ඉතින් ඔස්ට්‍රේලියාවයි ඉන්දියාවයි turn එකට පැරදුනේ :lol: හැබැයි කෝලි කුට්ටුව ගැහුවා හින්ද එකක් කතා විදියට පරදුනනේ..හොඳ වෙලාවට මම ගෙදර එන්නත් කලින් ඒ මැච් එක ඉවර වෙලා.. ඊළඟ මැච් එක කොහොමද? සුපර් captaincy..මතිව්ස්ටයි තිසරයටයි දෙන්නම බෝල දාන්න බැරිවුනා..ලංකාව ගැහුවෙත් 238 ද කොහෙද..දිනන්නම ඕනේ මැච් එකක්..මැච් එකට කලින් මහේල කිව්වා Press Conference එකේදී, අපිට ඉන්දියාවට වගේ වෙන කවුරුවත් දිනනකන් බලන් ඉන්න ඕනේ නැහැ ෆයිනල් යන්න, අපි දින්නොත් අපි යනවා එච්චරයි කියල..කැත කට් එක, ඒක නම් ඉන්දියාවට :lol: පස්සේ උන්ගේ විකට්ස් ගියා..එත් ඩේවිඩ් හසී ගැහුවනෙ..අන්තිම මොහොත වෙනකන් පරාදයි කියල හිතුවේ..එත් හසී අවුට් වෙලා අපි ෆයිනල් ගියා.. ෆයිනල්ස් තුනෙන් පලවෙනි එක යන්තන් පැරදුනේ..දෙවෙනි එකේදී මතකද මහේල ගේම ඇද්ද අම්පයර්ස්ලා එක්ක? පස්සේ මහෙලයි දිල්ශානුයි පට්ට පාට්නාශිප් එකක් දැම්ම, දාල දිනන්නේ..අන්තිම එකත් දිනන්න තිබුනා..උන් හෙන අඩුවට ඕල් අවුට් වෙලත් පරදුනනේ..හෙන ගේමක් දුන්න ඉතින් එත් අන්තිම වෙනකන්.. [*]2012 T20 WC All Matches (සෙමිය බලන්න ගියා ප්‍රේමදාස එකට..පාකිස්තානෙට ගැහුවා :love: ) [*]2013 Sri Lanka vs Australia (Series Tied) [*]2013 Sri Lanka vs South Africa (සංගා 169 ක් ගහපු මැච් එක) [*]2014 Asia Cup Final [*]2014 WC T20 :love: :love: :love: [*]2014 Sri Lanka Tour of England (ඔක්කොම ටික දිනන්නේ..කොහොමද ටෙස්ට්ස් ටික..වන් ඩේ ටිකේදි සචිත්‍රට case එකකුත් වැටුනනේ :dull: ) [/LIST] P.S : මම මහේලය ගැන කියල තියෙනවා වැඩියි නේද :baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom