Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
24 minutes ago
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asia Cup 2008 Final
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2009 T20 WC එකේ මචන් මහේල නෙමෙයි ඕපන් කරේ  දිල්ශානුයි සනායි ඕපන් කරේ..මතක නැද්ද බන් ඩිල්ශාන් ලකුණු 317 ක් හෝ 351 ක් ගැහුවා සීරිස් එකේම..Man of the Tournament..2010 T20 WC එකේ තමයි මහේල ඕපන් කරේ..එක වුනේ බන්, මිනිහා IPL එකේ ඕපන් කරලා එකේ අන්තිම මැචස් ටික හොඳටම perform කරලා WC එකට ආවේ..

2014 කරුමෙට හරි දිනන්නේ ඔයි   හැමදාම පරදිනවා දැකපු අපිට ඕක කොච්චර අස්වැසිල්ලකද

උඹේ මතයේම තමයි බන් මමත් ඉන්නේ..2007 ටීම් එකට ගහන්න ටීම් එකක් තවත් නැහැ..එතකොට සංග/මහේල peak එකේ හිටියේ..මතකද මහේල මුළු ටූනමන්ට් එකේම ලකුණු 548 ක් ගැහුවා..Player of the Tournament ට ගේම් එක තිබුනේ මයියයි Hayden and McGrath අතර...ලංකාව දිනන නම් මයියාට තමයි අනිවා හම්බෙන්නේ..මට මතකයි, Player of the Tournament ට ඒ කාලේ පොයින්ට්ස් දුන්න...එකෙන් තමයි තේරුවේ..

අනිත් එක බන්, කවුරු කොච්චර කිව්වත් දැන් තියෙනවා වගේ Round Robin ක්රමයට වඩා 2007 වර්ල්ඩ් කප් එක තිබුන ෆොර්මැට් එක පට්ට..වැඩියෙන්ම කන්සිස්ටන්ට් ටීම්ස් හතර කෙලින්ම යන්නේ සෙමි ෆයිනල් එකට..නැතුව දැන් වගේ quarter final එකෙන් නෙමෙයි..දැන් ඉතින් quarter final දවස අනුවනේ බන් යන්නේ..quarter final එක තියෙන දවස team එකට off day එකක් නම් කෙල වෙනවා..Group Matches වල කොච්චර හොඳට කරත් වැඩක් නැහැ

උඹට වාස් ව අමතක වුනාද කොල්ලෝ ලිස්ට් එකෙන්?  අනිත් එක, batting වලින් චාමර සිල්වාව අමතක කරේ කොහොමද?  මිනිහා එක දිගට half-centuries තුනක් ගැහුවා මතකද? මුලින්ම helicopter shot එක ගැහුවෙත් මිනිහ තමයි..පට්ට ප්ලේයර්..

[QUOTE="pranathlcp, post: 19322140, member: 225352"] [SIZE="3"] :love: :love: :love: 2009 T20 WC එකේ මචන් මහේල නෙමෙයි ඕපන් කරේ :) දිල්ශානුයි සනායි ඕපන් කරේ..මතක නැද්ද බන් ඩිල්ශාන් ලකුණු 317 ක් හෝ 351 ක් ගැහුවා සීරිස් එකේම..Man of the Tournament..2010 T20 WC එකේ තමයි මහේල ඕපන් කරේ..එක වුනේ බන්, මිනිහා IPL එකේ ඕපන් කරලා එකේ අන්තිම මැචස් ටික හොඳටම perform කරලා WC එකට ආවේ.. 2014 කරුමෙට හරි දිනන්නේ ඔයි :love: :love: හැමදාම පරදිනවා දැකපු අපිට ඕක කොච්චර අස්වැසිල්ලකද :cool: ;) උඹේ මතයේම තමයි බන් මමත් ඉන්නේ..2007 ටීම් එකට ගහන්න ටීම් එකක් තවත් නැහැ..එතකොට සංග/මහේල peak එකේ හිටියේ..මතකද මහේල මුළු ටූනමන්ට් එකේම ලකුණු 548 ක් ගැහුවා..Player of the Tournament ට ගේම් එක තිබුනේ මයියයි Hayden and McGrath අතර...ලංකාව දිනන නම් මයියාට තමයි අනිවා හම්බෙන්නේ..මට මතකයි, Player of the Tournament ට ඒ කාලේ පොයින්ට්ස් දුන්න...එකෙන් තමයි තේරුවේ.. අනිත් එක බන්, කවුරු කොච්චර කිව්වත් දැන් තියෙනවා වගේ Round Robin ක්රමයට වඩා 2007 වර්ල්ඩ් කප් එක තිබුන ෆොර්මැට් එක පට්ට..වැඩියෙන්ම කන්සිස්ටන්ට් ටීම්ස් හතර කෙලින්ම යන්නේ සෙමි ෆයිනල් එකට..නැතුව දැන් වගේ quarter final එකෙන් නෙමෙයි..දැන් ඉතින් quarter final දවස අනුවනේ බන් යන්නේ..quarter final එක තියෙන දවස team එකට off day එකක් නම් කෙල වෙනවා..Group Matches වල කොච්චර හොඳට කරත් වැඩක් නැහැ :dull: උඹට වාස් ව අමතක වුනාද කොල්ලෝ ලිස්ට් එකෙන්? :growl::growl: අනිත් එක, batting වලින් චාමර සිල්වාව අමතක කරේ කොහොමද? :frown: මිනිහා එක දිගට half-centuries තුනක් ගැහුවා මතකද? මුලින්ම helicopter shot එක ගැහුවෙත් මිනිහ තමයි..පට්ට ප්ලේයර්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom