Asian Aviation Centre-Help !!!!'n

beats_by_dre

Banned
May 17, 2016
41
4
0
මචංලා.
ඒශියන් ඇවියෙෂන් එකෙ කොර්ස් කරන කවුරු හරි ඉන්නවද ??
විස්තර දන්න කෙනෙක් උනත් කමක් නැහැ.
මට දැනගන්න ඕනෙ එකෙන් ස්කොලර්ශිප්ස් දෙනවද රටවල් වලට ?
ඒ කිව්වෙ කැනඩාවට, යූ කේ වලට වගෙ ??
එකෙන් ඉගෙන ගෙන පයිලට් වෙන්න පුළුවනද ??
එහෙමත් නැත්තම් ඔය එයාර් ලයින්ස් වල කැබින් ක්‍රුව් එකට පනින්න පුළුවන්ද ?
කටාර් එයාර් වේස්, එමිරෙට්ස් වගෙ....
කොච්චර කාලයක් යනවද ?
කොර්ස් ෆීස් එහෙම කොහොමද ??
මෙකෙ කොර්ස් එක කරන එක වැඩක් වෙයිද ?
කොර්ස් එක කරන්න ඕන සුදුසුකම් මොනවද??
 

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
ape kollek innawa bn wu oke idala ppl karala USA ghn cpl karala mehe exam ekath karala eth job nhe bn amaruilu dan set karaganna