Asian Netball Championship 2018

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    වැල පොස්ට් වලට එනව වගෙ මෙවට comments එන්නෙ නැ බන්......

    Anyway Sri Lanka won the Asian Championship beating Singapore 69-50.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    match එක මුල ඉදලම ආයේ බැලුවා. අපේ defend නම් පට්ට defend එකෙන් ගේම ගහලා තර්ජනී ඉතුරු ටික බලාගන්නවා. නියම ටීම් එක