Asia's Richest Man

thanujaka

Well-known member
  • එතකොට බන් අර මුකේශ් අම්බානි කියන එකා ලොකෙන්ම 4 ද 5 ද නේ ද ??? මු ඒ ලිස්ට් එකේ උඩින්ම නෑ නේ බන්.. පොබ්ලම් පොබ්ලම්

    මාත් හිතන් හිටියේ අම්බානිය කියල.:dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද දිනුවොත් මහින්ද මූව පාස් කරනවා ඩෙෆා. :P


    අනිවාර්යයෙන් ..ගහන ගැහිල්ලට මහින්ද දැනටමත් මෙයාව පහුකරලද දන්නැ මොකද ඔක්කොම සල්ලි තැන තනලුනේ තියෙන්නේ .සීෂෙල් ඔයින් එක තැනක්ලු :dull:

    ඊලග පාර දින්නොත් අනිවා සීෂෙල් දුපත්ම ගනියි සල්ලි වලට
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    4.gif